Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
"ඒ වරද මා පිටට පැටවෙන්නේ මා දැනුවත් නොකර මගේ පින්තූර යොදා ගැනීමයි.." - චාමර වීරසිංහ පර්පල් රේන්ජ් කණ්ඩායමෙන් සමු ගත්තේ ඇයි

- "ඒ වරද මා පිටට පැටවෙන්නේ මා දැනුවත් නොකර මගේ පින්තූර යොදා ගැනීමයි.." - චාමර වීරසිංහ පර්පල් රේන්ජ් කණ්ඩායමෙන් සමු ගත්තේ ඇයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,244 Views
"චාමර කැත වැඩ කරන්න එපා, පොලු තියන්න එපා කියනවා.."

"බොහෝ දෙනා මට කතා කළා.."

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ හදිසියේම ඔහු නිත්‍ය ගායකයෙකු ලෙස කටයුතු කළ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් සමුගත් පුවතක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

සිය නිල ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් තමන් පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙකු ලෙස තවදුරටත් නොසිටින බවයි චාමර වීරසිංහ සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් ලැබෙන ඇරයුම් මත පමණක් ඉදිරියේදීත් පර්පල් රේන්ජ් වේදිකාවට පැමිණෙන බවද ඔහු එහි සඳහන් කර තිබෙනවා.

චාමර වීරසිංහ සිය නිල ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහතින්.

මුලින්ම මම මතක් කරන්න කැමතියි සේනක අයිය ඇතුලු පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම ආරම්භයේ සිට මේ දක්වා සිටි සියලුම ශිල්පීන් මට මෙතෙක් දුර එන්නට ශක්තියක් උනා කියනඑක.

නායකකමට එහාගිය නිහතමානී සහෝදරකම සේනක අයියතුල මම හැමදාම දැක්ක නිසයි සමහර අවස්ථාවල හිත් රිදීම් ඇතිඋනත් කණ්ඩායම සමග ඉදිරියට ආවේ.ඒත් එකදිගට සිද්දවෙන යම් යම් සිදුවීම් නිසයි මම මේ තීරණය ගන්න සූදානම් උනේ.

ඇතැම් ප්‍රසංග සඳහා මම දැනුවත් නොකරම මගේ ජායාරූපය යොදා ප්‍රාසංග පවත්වද්දී මා බලාපොරොත්තුව පැමිණෙන රසිකයින් මම ඒ ප්‍රසංගයට නොපැමිණීම හේතුවෙන් මට දුරකථන ඇමතුම් ලබා දී

"චාමර ඇයි ශෝවලට පොලු තියෙන්නේ "
චාමර කැත වැඩ කරන්න එපා"

මේ වගේ ගොඩක් දේවල් මට අහන්නට උනා .ඒත් ඒ දේවල් ඉවසගෙන මම දැනුවත් කල ප්‍රසංග සඳහා පමණක් පර්පල් රේන්ජ් සමග මම ගීත ගායනාකලා. ඒ අවස්ථාවලදී ඒ වරද මා පිටට පැටවෙන්නේමා දැනුවත් නොකර මගේ පින්තූර යොදා ප්‍රාසංගය පැවැත්වූ වග රසිකයන් නොදන්න නිසයි.

ඒ වගේම කියන්න ඕන යම් යම් හේතු සාදක නිසා පර්පල් රේන්ජ් තුලින් ඉවත්වගිය කිසිවකු නිසා මා මේ තීරණය නොගත් බවත්...

මින්පසු මා පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පියකු ලෙස කටයුතු නොකරන බවත් සංවිධායක මණ්ඩල විසින් ලැබෙන ආරාධනා මත පදනම්ව පමණක් පර්පල් රේන්ජ් සමග ගීත ගායන කරන බව ආදරණීය රසික ඔබ සැම දැනුවත්ව කරන්න කැමතියි. හිත් රිදීමක් උනනාම් හැමොගෙන්ම හිස නමා සමව ඉල්ලනවා. ❤️ තෙරුවන්සරණයි ☸️




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,748 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,868 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  8,083 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  26,650 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  27,299 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  244,178 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,156 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,405 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,237 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  49,431 Downloads



Top 10 Commenters

Latest Comments

Top