Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
07
පැය 4 ක පමණ මෙහෙයුමකින් ගංවතුරට කොටුවූ ගොවීන් බේරාගත් හැටි - Video

- පැය 4 ක පමණ මෙහෙයුමකින් ගංවතුරට කොටුවූ ගොවීන් බේරාගත් හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,317 Views
ගොවීන් සිය පැල් අත්හැර දමා ගස් මතට නැගලා....

වැලිකන්ද රුවන්පිටිය ප්‍රදේශයේ ගංවතුරට කොටුවී ගසක් මතට නැග සිටි ගොවියන් 10 දෙනෙකුගේ දිවි බේරාගැනීමට සමත්ව තිබෙනවා.

මාදුරු ඔය සහ කුඩා ඔය පිටාර ගැලීම හේතුවෙන් ගොවීන් මෙලෙස ගංවතුරට කොටුවී සිට ඇති බවටයි වාර්තා වන්නේ.

රිදී පොකුණ සිවිල් ආරක්ෂක බලකාය, වැලිකන්ද යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ වැලිකන්ද ආපදා කළමනාකරණ ඒකකය ගම්වාසීන් සමඟ එක්ව සිදුකළ පැය 4 ක පමණ මෙහෙයුමකින් පසුවයි ඔවුන් මුදා ගැනීමට හැකිව ඇත්තේ.

තම වී වගාවන් වන අලීන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා මෙම ගොවීන් මීට දින කිහිපයකට පෙර තම නිවෙස්වලින් පිටව ගොස් තිබෙනවා.

එහිදී ඇතිවූ අධික වර්ෂාවත් සමඟ ඇතිවී ගංවතුර තත්වය හේතුවෙන් මෙම ගොවියන් ගංවතුරට කොටුවී ඇති බවයි වාර්තා වන්නේ.

එක්වරම ඇතිවූ ගංවතුර සමඟ ගොවීන් සිය පැල් අත්හැර දමා ගස් මතට නැග දිවිබේරාගැනීමට සමත්ව තිබෙනවා.

මෙලෙස මුදාගෙන ඇත්තේ වාලච්චේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ත් 55 ත් අතර ගොවීන් පිරිසක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් මුදාගෙන රැගෙන ආ අයුරු පහතින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  64,819 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,202 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  90,197 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  20,929 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  23,748 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,027 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,611 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,258 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,452 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  5,242 Downloads



Top 10 Commenters

Latest Comments

Top