Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
07
නව ආණ්ඩුවෙන් චමල් රාජපක්ෂ . පවිත්‍රා සහ එස්.බීට ලැබුණු අමාත්‍යධූර මෙන්න - Photos

- නව ආණ්ඩුවෙන් චමල් රාජපක්ෂ . පවිත්‍රා සහ එස්.බීට ලැබුණු අමාත්‍යධූර මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,825 Views
නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරියක්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද පස්වරුවේ දිවුරුම් දුන්නා.

ඒ අනුව සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

එමෙන්ම එස්. බී. දිසානායක මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, පවිත්‍රා වන්නිආරච්චි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමතිවරිය ලෙසත් දිවුරුම් දුන්නා.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා ද එක්වුණා.

මේ අතර ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එච්.එම්.පී. හිටිසේකර මහතා නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත් කර තිබෙනවා.

ඒ මහතා අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  66 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  414 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  168 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  412 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  750 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  5,049 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  491 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  807 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  605 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  489 Downloads



Top 10 Commenters

Latest Comments

Top