නිත්‍යවානි කන්දසාමි නමින් ඇඳිනුවේ නැති වුණත් සෝමරත්න දිසානායකයන්ගේ ‘සරෝජා‘ චිත්‍රපටියේ සරෝජා කිව්වම ඇයව නොදන්න කෙනෙක් නැහැ.
එදා පුංචි දැරියක් වුනු ඇය දැන් නව යොවුන් තරුණියක්.
නිත්‍යවානි මේ ළඟදී විවාහ දිවියට එළඹිලා තියනවා.
එම අවස්ථාවට ඈ එක්ක ‘සරෝජා‘ හි රඟ පෑ ප්‍රමුදි කරුණාරත්නත් එකතු වෙලා හිටියා.
එම අවස්ථාවේ ජායාරූප පහතින්.