රොෂාන් පිලපිටිය කියන්නේ පුංචි තිරයේ ඉන්න අහිංසක පෙම්වතා. විවිධ චරිත එක්ක නිරන්තරයෙන්ම දකින්න ලැබෙන රොෂාන්ට බොහෝ දෙනෙක් ආදරේ කරනවා.
ඔහුගේ ආදරණිය බිරිද තමයි රිද්මා කියන්නේ. ඇයගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.
රොෂාන් ඇයගේ උපන් දිනයදා ඇයව පුදුම කරමින් උපන්දින සාදයක් සුදානම් කර තිබුණා. ඒ සදහා කලාකරුවන් රැසක්ද සහභාගී වී තිබෙනවා.