Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
18
රාජකාරී කරන ගමන් කාර්යාලයේ මත්පැන් භාවිතා කරමින් බජව් දාපු හැටි සියල්ල එළියට එයි - Video

- රාජකාරී කරන ගමන් කාර්යාලයේ මත්පැන් භාවිතා කරමින් බජව් දාපු හැටි සියල්ල එළියට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23 Views
ස්ථාන මාරුවක් සැමරීම වෙනුවෙන් මෙම සාදය පවත්වලා....
චෝදනා රැසක් එල්ල වී ඇති කළමණාකාරවරයාගේ වැඩ තහනම් කරලා....

කාර්යාල වේලාවේදී කාර්යාල පරිශ්‍රය තුල මත්පැන් සාද පැවැත්වූ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලයේ කළමණාකාරවරයෙක් පිළිබඳ හිරු ප්‍රවෘත්ති වෙත තොරතුරු වාර්තා වුණා.

අදාල කළමණාකාරවරයා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවද පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

මේ සාදය කිසිවෙකුගේ මංගල සාදයක  හෝ උපන්දින සාදයක දර්ශන පෙලක් නොවේ.

පසුගිය 12 සහ 13 දෙදින තුල කාර්යාල වේලාවේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය තුල මෙම සාදය පවත්වා ඇත්තේ යහමින් මත්පැන් ද භාවිතයට ගනිමින්.

කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලයේ කළමණාකරු වන රංගජීව ආරියරත්න තමන්ට ලද ස්ථාන මාරුව සැමරීම වෙනුවෙන් මෙම සාදය පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

වුවද සාදය පැවැත්වීම සඳහාම කාර්යාලයේ සියලු කටයුතු අත්හිටුවීමට මෙම කළමණාකාර වරයා ක්‍රියාකර ඇත්තේ එයින් ජනතාවට ඇති වන දුෂ්කරතාවයන් පිළිබඳව කිසිදු හැඟීමක් නොමැතිවයි.

සාදය පැවැත් වූ දින පෙරවරුවේද අදාල කළමණාකාරවරයා මත්පැන් පානය කර සිය රාජකාරී වල නිරත වන අකාරයද කැමරාවක සටහන් වුණා.

කෙසේවෙතත් ආයතනයේම සේවකයින් ප්‍රධාන කාර්යාලයට කළ පැමිණිලි වලට අනුව මේ වනවිට එම නිළධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා.

නීති විරෝධී ලෙස ඉන්ධන පිරවුම් හල් වලට අවසර ලබා දීම, ව්‍යාජ අත්සන් යොදා ගැනීම ආදී චෝදනා රැසක් එල්ල වී ඇති මෙම කළමණාකාරවරයා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙවැනි නිලධාරීන් ප්‍රධානත්වය දරන තත්ත්වයක් තුල මහජන මුදලින් නඩත්තු වන ලංකා ඛනිජ තෙල් සංස්ථාව දිනෙන් දින පාඩු ලැබිම විමතියට කරුණක් නොවේ.


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top