Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
16
ඔබ කෑමට ගන්නා ගොටුකොළ සහ මුකුණුවැන්න ගැන කවුරුත් නොදත් දෙයක් හෙළිවෙයි - Video

- ඔබ කෑමට ගන්නා ගොටුකොළ සහ මුකුණුවැන්න ගැන කවුරුත් නොදත් දෙයක් හෙළිවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,120 Views
වෙළඳපොලේ අලෙවිකරන මුකුණුවැන්න හා ගොටුකොළ වල අධික ප්‍රමාණ වලින් කෘෂි රසායනික ද්‍රව්‍ය අන්තර්ගතව ඇති බව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

පළා කොළ ජලයෙන් සේදුව ද එම කෘෂි රසායන ඉවත් නොවන බව අදාල පර්යේෂණයේදී හෙළි කරගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

කළුතර, මහනුවර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වල වානිජමය වශයෙන් වගා කෙරෙන මුකුණුවැන්න සහ ගොටුකොල යොදා ගනිමින් පලිබෝධ නාශක රෙජිස්ටාර් කාර්යාලය මෙම පර්යේෂණය සිදු කර තිබෙනවා.

පලිබෝධ නාශක යොදා දින 7 කට පසුව ලබා ගත් සාම්පල පරීක්ෂාවට ලක් කර ඇත්තේ අති නවීන විද්‍යාගර තත්ත්ව යටතේයි.

‍සමබල ආහාර වේලක අනිවාර්යෙන්ම අඩංගු විය යුතු සංඝටකයක් ලෙස පලා වර්ග සැලකෙන අතර පෝෂණවේදීන් පෙන්වා දෙන්නේ ඒවා අමුවෙන් ආහාරයට ගැනීම වඩා සුදුසු බවයි.

දේශිය වෛද්‍ය විද්‍යාවට අනුව අක්ෂි රෝග ඇතුළු රෝග රැසකට මුකුණුවැන්න සහ ගොටුකොල ඉතා ගුණදායක බව සැලකෙනවා.

ඒ නිසාම මෙරට ජනතාව බහුලව පරිභෝජනය කරන පලා වර්ග අතර ඉහළින්ම තිබෙන්නේ ගොටුකොල සහ මුකුණුවැන්නයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  36 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  410 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  402 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  728 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,942 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  477 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  790 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  587 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  477 Downloads



Top 10 Commenters

Latest Comments

Top