Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
"බෝම්බයක් තියෙනවා කියලා පොලීසියට කොල් එකක් දීලා" මීගමුවේ පාසලක් කැළඹූ බොරු බෝම්බය - Video

- "බෝම්බයක් තියෙනවා කියලා පොලීසියට කොල් එකක් දීලා" මීගමුවේ පාසලක් කැළඹූ බොරු බෝම්බය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,937 Views
මීගමුව ප්‍රදේශයේ බාලිකා පාසලක් තුළ බෝම්බයක් ඇති බවට ලද නිර්නාමික ව්‍යාජ දුරකථන ඇමතුමක් හේතුවෙන් අද පෙරවරුවේ එහි තරමක නොසන්සුන් තත්ත්වයක් හට ගත්තා.

පොලිසිය පැවසුවේ අදාළ නිර්නාමික දුරකථන ඇමතුම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මීගමුව ප්‍රදේශයේ බාලිකා පාසලක බෝම්බයක් ඇති බවට කිසියම් පුද්ගලයෙකු එහි විදුහල්පතිනියට දුරකථන ඇමතුමක් ලබා දී ඇත්තේ අද පෙරවරු 8.15ට පමණ.

ඒ විනාඩි 20ක් තුළ සිසුවියන් ඇතුළු පිරිස ඉවත් කර ගන්නා ලෙස දන්වමින්.  

ඒ අනුව යුධ හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය, ගුවන් හමුදාව, පොලිස් හා බුද්ධි අංශ නිළධාරීන් අදාළ සිදුවීම පිලිබදව සොයා බැලීම සදහා පාසල් පරිශ්‍රයට කැදවා තිබෙනු දක්නට ලැබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අදාළ නිර්නාමික දුරකථන ඇමතුම ලබාදීම සම්බන්ධයෙන් මීගමුව පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.




Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  9,510 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,927 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  15,625 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,737 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,473 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,876 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,416 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,280 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,438 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,560 Downloads



Top 10 Commenters

Latest Comments

Top