Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
රුසියාවෙන් ඇවිත් ලංකාවේ පංච කෙටූ රුසියන් පච්චසිරාගේ අමුතු සෙල්ලම මාට්ටු - Video

- රුසියාවෙන් ඇවිත් ලංකාවේ පංච කෙටූ රුසියන් පච්චසිරාගේ අමුතු සෙල්ලම මාට්ටු - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,458 Views
සංචාරක වීසා බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් මෙරට පච්චා කෙටීමේ රැකියාවක නිරත වූ රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සමත්වුණා.

පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවයි.

ගාල්ල ප්‍රදේශයේ සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයට පච්චා කෙටීමේ රැකියාවක නිරත වන රුසියානු ජාතිකයෙකු පිළිබඳ හිරු ප්‍රවෘත්ති වෙත තොරතුරක් වාර්තා වුණා.

ඒ අනුව අප කළ දැනුම් දීම මත ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් රුසියානු ජාතිකයා රැඳී සිටි ගාල්ල - මිලිද්දූව ප්‍රදේශයේ හෝටලය වෙත යන විටත් ඔහු තරුණයෙකුගේ පච්චයක් කොටමින් සිටියේ මේ ආකාරයෙන්.

පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වුණේ අදාළ රුසියානු ජාතිකයා මෙරටට පැමිණ ඇත්තේ සංචාරක වීසා යටතේ බවයි.

ඒ අනුව අදාල රුසියානු ජාතිකයා අත්අඩංගුවට ගැනීමට ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කටයුතු කළා.

මූලික විමර්ශන වලින් හෙළිවුණේ පසුගිය ජූලි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති මෙම රුසියානු ජාතිකයා ලබන මස 7 වැනිදා දක්වා වීසා කාලසීමාව දීර්ඝ කරගෙන සිට ඇති බවයි.

ගාල්ල උණවටුන ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි ඔහු සිය ෆේස්බුක් ගිණුම හරහා පාරිභෝගිකයන් සම්බන්ධ කරගනිමින් ඔවුන් සිටින ප්‍රදේශවලට ගොස් සේවා සපයා තිබෙනවා.

ඉතා අඩු මිල ගණන් යටතේ පච්චා කෙටීම හේතුවෙන් විශාල පාරිභෝගිකයින් පිරිසක් සම්බන්ධ කරගැනීමට මොහුට හැකි වී ඇති බවටද වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ මොහු මේ සඳහා ප්‍රමිතියෙන් ඉතා අඩු මට්ටමේ රසායනික ද්‍රව්‍ය යොදාගෙන ඇති අතර ඇතැම් ඒවා මෙරට භාවිතය සඳහා නිර්දේශ නොකළ මට්ටමේ රසායනික ද්‍රව්‍ය  ද  ඒ අතර තිබූ බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  1,349 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  422 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  240 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  2,667 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  4,583 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,424 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  1,157 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  4,043 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,810 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,696 Downloads



Top 10 Commenters

Latest Comments

Top