Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
FCID භාරයේ තිබූ සුපිරි මෝටර් රථයට දෙවසරකට පසු නිදහස ලැබුණු හැටි - Video

- FCID භාරයේ තිබූ සුපිරි මෝටර් රථයට දෙවසරකට පසු නිදහස ලැබුණු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35,506 Views
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය භාරයට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ භාවිත කර වෙනත් පුද්ගලයෙකුට අලෙවි කළ බව කියන ෆෝර්ඩ් මස්ටැන්ග් වර්ගයේ මෝටර් රථය අද මුදාහැරියා.

2016 වර්ෂයේ සැප්තැම්බර් මස 05 වැනිදා කඩුවෙල ප්‍රදේශයේ ගරාජයක් තුළ තිබී මෙම මෝටර් රථය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය භාරයට ගනු ලැබුවේ යෝෂිත රාජපක්ෂගේ වත්කම් පරීක්ෂා කිරීමේදී හෙළි වූ තොරතුරු අනුවයි.

වසර දෙකකට වැඩි කාලයක් එම මෝටර් රථය කොළඹ කොටුවේ පිහිටි මූල්‍ය අපරාධ කොට්ඨාශ ගොඩනැගිල්ල ඉදිරිපිට නවතා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව බැඳුම්කරයක් මත එම මෝටර් රථය මුදාහැරි බවයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  9,490 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,923 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  15,606 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,737 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,470 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,876 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,413 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,280 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,436 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,560 Downloads



Top 10 Commenters

Latest Comments

Top