Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කවුඩුල්ල ජාතික වන උද්‍යානයේදී මුහුණු දුන් අපූරු අත්දැකීම - Photos

- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කවුඩුල්ල ජාතික වන උද්‍යානයේදී මුහුණු දුන් අපූරු අත්දැකීම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,531 Views
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිනවල ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක නිරතව සිටිනවා. ඔවුන් මේ දිනවල දඹුල්ලේදී එක්දින තරඟාවලියට එක්වමින් සිටින අතර පළමු තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැර දමන්නට සිදුවුණා.

මේ තරගාවලිය අතරතුර එංගලන්ත ක්‍රීඩකයින් දඹුල්ලේ සිරි නරඹන්නටත් අමතක කලේ නැහැ. 
 
ඔවුන් කවුඩුල්ල ජාතික වන උද්‍යානයේ සංචාරයක නිරත වූ අතර ඔවුන්ට අලි රංචු දැකගැනීමටද හැකි වී තිබෙනවා. 
 
එමෙන්ම වර්ෂාව සමඟ ඔවුන් ගමන්ගත් ජීප් රථ මඩේ එරීම නිසා ඒවා පිටතට ගැනීමට ඔවුන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙනවා. 
 
එම සංචාරයේ ජායාරූප පහතින්.
 

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  13,736 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  4,121 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  21,836 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  9,785 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  9,802 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,831 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,061 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,716 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,646 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,675 Downloads



Top 10 Commenters

Latest Comments

Top