Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
ධාවන පථයෙන් පිටතට ගිය මගින් රැගත් ගුවන් යානය නතර වුණු තැන - Video

- ධාවන පථයෙන් පිටතට ගිය මගින් රැගත් ගුවන් යානය නතර වුණු තැන - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,832 Views
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ටි‍්‍රචී ගුවන්තොටුපලෙන් ඩුබායි බලා නික්මුණු ඉන්දීය ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයකට ගුවන්තොටුපලේ තාප්පයක ගැටීම හේතුවෙන් හානි සිදුව තිබෙනවා.

යානය ගුවනට නැංවීමේදී ධාවන පථයෙන් පිටතට ගොස් එහි රෝද තාප්පයේ ඉහළ කෙරවළ ගැටී ඇති අතර එය මුම්බායි ගුවන්තොටුපල වෙත ආරක්ෂිත ලෙස රැගෙන යාමට යානයේ නියමුවන් සමත් වූ බව සඳහන්.

කෙසේ නමුත්, යානයට හානි සිදුවී ඇති බව නිරීක්ෂණය කිරීමෙන් පසු එය සිටි මගීන් 136 දෙනා ඩුබායි දක්වා රැගෙන ගොස් ඇත්තේ වෙනත් යානයකින්.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Magen Waradak Weela - Shayan Fernando
Magen Waradak Weela
Shayan Fernando
⤵  1,672 Downloads

Naththal Awa - Latha Walpola & Eranga Lanka
Naththal Awa
Latha Walpola & Eranga Lanka
⤵  46 Downloads

Mama Adare Karata  - Imesh Gunasekara
Mama Adare Karata
Imesh Gunasekara
⤵  31,452 Downloads

Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  1,641 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  537 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  302 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  3,050 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  5,404 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,557 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  1,201 Downloads



Top 10 Commenters

Latest Comments

Top