Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
මත් වෙන්න බාබුල් කාපු දුම්රිය මගියෙකුට නොසිතු මොහොතක අත් වූ ඉරණම - Photos

- මත් වෙන්න බාබුල් කාපු දුම්රිය මගියෙකුට නොසිතු මොහොතක අත් වූ ඉරණම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,777 Views
හැටන් දුම්රිය ස්ථනයේ සිට කොළඹ දක්වා ගමන් කිරිමට (10) රාත්‍රි හැටන් දුම්රිය ස්ථනයට පැමිනි මගියෙකු හැටන් දුම්රිය ස්ථනයේදි ජිවිතක්ෂයට පත් වූ බව හැටන් පොලිසිය පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි සුප්පයියා මර්දන් සිවලිංගම් නැමති 48 හැවිරිදි තිදරු පියෙක්.

මරණකරු ඔහුගේ පවුලේ අය සමග හැටන් ප්‍රදේශයේ ඥති නිවසකට පැමිණ රාත්‍රි තැපැල් දුම්රියෙන් කොළඹ කොටුව දක්වා යාමට හැටන් දුම්රිය ස්ථනයට පැමිණි අවස්තාවේ හැටන් දුම්රිය ස්ථනයේ වේදිකාවේ අසුන්ගෙන සිටියදි ඔහු ජිවිතක්ෂයට පත් වි ඇති බවයි හැටන් පොලිසිය පවසන්නේ.

මරණකරුගේ පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මුලික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ඉනෝකා රත්නායක විසින් ඊයේ  (11) පැවැත්වු අතර , එහිදි අධිකරණ විශේෂඥ වෛද්‍යයවරිය විසින් මෙම මරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ බාබුල් නැමති මත් බුලත් විට කැම නිසා එම බුලත් විට ස්වසානාලයේ සිර විමෙන් මෙම මරණය සිදු වි ඇති බවයි.

මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය පැවැත් වු හැටන් නගරයේ හදිසි මරණ පරික්ෂක ෆසිර් මොහොමඩ් හැටන් පොලිසියට උපදෙස් දි ඇත්තේ හැටන් නගරයේ ද පාසල් ළමුන් ඇතුළු තරුණයන් ඉලක්ක කර ගනිමින් ඇතැම් වෙළදසැල්වල මෙම බාබුල් නැමති මත් බුලත් විට ඉතා සූක්ෂම ලෙස අලෙවි කරන බැවින් එම බුලත් විට කැමෙන් පාසල් ළමුන් සහ තරුණයන් මුදාවා ගැනිමට ක්‍රියා කරන ලෙසයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  63 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  182 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  25 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  22 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  486 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  189 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  745 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,253 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  3,278 Downloads

Sihinayata Samu Dee - Mihindu Herath
Sihinayata Samu Dee
Mihindu Herath
⤵  3,261 Downloads



Top 10 Commenters

Latest Comments

Top