Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
අසරණ කාන්තාවන් මැද පෙරදිග දහදුක් විඳලා හම්බකරගන්නා සොච්චමත් හොරා කන පාපතරයින්ට වැඩ වැරදුන හැටි - Video

- අසරණ කාන්තාවන් මැද පෙරදිග දහදුක් විඳලා හම්බකරගන්නා සොච්චමත් හොරා කන පාපතරයින්ට වැඩ වැරදුන හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,449 Views
මැද පෙරදිග රටවල ගෘහසේවිකාවන් ලෙස සේවය කර නැවත මෙරටට පැමිණි කාන්තාවන්ට රජයෙන් වන්දියක් ලබා දෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වනවා.
 
අද සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබදවයි.

කුවේට්, සෞදි අරාබිය වැනි මැදපෙරදිග රටවල සේවය කර යළි මෙරටට පැමිණ සිටින අනුරාධපුර, පොලොන්නරුව ආදී ගම්බද ප්‍රදේශවල කාන්තාවන් සොයා යන මෙම කාන්තාව ඔවුන්ට පවසන්නේ විදෙස් රැකියාවේ නිරත කාලය අනුව වන්දි මුදලක් රජයෙන් ලබාදෙන බවයි.
 
එය ලබා ගැනීම සදහා රුපියල් 7,500 ක මුදලක් වැය කර වෛද්‍ය වාර්තාවක් ලබා ගත යුතු බව ද ඇය පවසා තිබෙනවා.
 
මේ පිළිබද සැකසිතූ පුද්ගලයෙකු හිරු සී.අයි.ඒ. වෙත පසුගිය දා දන්වා සිටියේ පොලොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ කාන්තාවන් 13 දෙනෙකු රැගෙන මෙම කාන්තාව කොළඹ මරදාන ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත පැමිණෙන බවයි.
 
ඒ අනුව අප මෙම ස්ථානයට ගොස් කාන්තාවගෙන් රජයෙන් ලබා දෙන බව කියනා වන්දි මුදල සම්බන්ධයෙන් විමසා සිටියා.
 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  1,344 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  417 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  239 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  2,658 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  4,564 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,422 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  1,157 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  4,031 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,807 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,688 Downloads



Top 10 Commenters

Latest Comments

Top