Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
බිරිඳ දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත කිරීමට රැගෙන යන්න නිවසට යමින් සිටි පොලිස්‌ නිලධාරියෙකු යට කර වාහනය පලා ගිහිං

- බිරිඳ දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත කිරීමට රැගෙන යන්න නිවසට යමින් සිටි පොලිස්‌ නිලධාරියෙකු යට කර වාහනය පලා ගිහිංHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,142 Views
අනුරාධපුර පුත්තලම් මාර්ගයේ ළිඳවැව යුද හමුදා කඳවුර අසලදී 10 දා අලුයම 2 ට පමණ සිදුවූ රිය අනතුරින් පොලිස්‌ කොස්‌තාපල්වරයකු මිය ගොස්‌ තිබෙනවා. නොච්චියාගම ළිඳවැව පදිංචි එන්. පී. ජී. හර්ෂ බුද්ධික නමැති 29 හැවිරිදි එක්‌ දරු පියකු මෙසේ මිය ගොස්‌ ඇති බවයි සදහන් වෙන්නේ.

තම බිරිඳ දෙවන දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත කිරීමට රැගෙන යාමට ඔහු නිවාඩු ලබා ගෙන නිවසට යමින් සිටියදී මෙම අනතුරට ලක්‌ව තිබෙන්නේ. යුද හමුදා කඳවුර අසල පුද්ගලයෙකු මහ මඟ වැටී සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත එහි ගොස්‌ පොලිස්‌ නිලධාරීන් පරීක්‍ෂා කිරීමේ දී ඔහු අනතුරට ලක්‌ වී මිය ගොස්‌ ඇති බවත් අනතුර සිදු කළ වාහනය පලා ගොස්‌ ඇති බවත් අනාවරණය වී තිබෙන්නේ.
 
මෙතෙක්‌ මෙම අනතුර සිදු කළ වාහනය හඳුනාගෙන නැහැ . වාහනයේ හැපුණු පුද්ගලයා මීටර් 500 ක්‌ පමණ දුරට ඇදී ගොස්‌ ඇති බවද පොලිසිය පවසනවා. මිය ගිය අය වවුනියාව ඕමන්ත පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල් රියෑදුරකු වශයෙන් සේවය කළ අයෙක් බවයි සදහන් වෙන්නේ.
 
පෙර දින පොලිසියෙන් නිවාඩු ලබා ගත් ඔහු රාත්‍රී 10 ට පමණ ඕමන්ත පොලිසිය අසලින් කොළඹ බලා ධාවනය වන සුඛෝපභෝගී බස්‌ රථයකට ගොඩ වී ඇතැයි පොලිසිය පවසන අතර  අනතුරට ලක්‌ වූ අය රෝහලට රැගෙන එන විටත් මිය ගොස්‌ ඇති බවයි සදහන් වෙන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  1,356 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  424 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  244 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  2,683 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  4,593 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,424 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  1,158 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  4,075 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,810 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,702 Downloads



Top 10 Commenters

Latest Comments

Top