Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
තෙබුවන සැරයන්ගෙන් පැය හතරහමාරක් ප්‍රශ්න කරයි

- තෙබුවන සැරයන්ගෙන් පැය හතරහමාරක් ප්‍රශ්න කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,268 Views
තෙඹුවන නගරයේදී ගිනි අවියක් අතැතිව නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පැය හතරහමාරක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. පසුගියදා සිදු වූ එම සිදුවීම සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගත් බවයි එම ඒකකයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. 

ලබාගත් ප්‍රකාශ හරහා ඉදිරි විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකරන බවද එම නිලධාරීයා කියා සිටියා.
 
නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් පොලිස් භාරයට ගත්තද, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදුන් බව පවසමින් මෙම පොලිස් සැරයන්වරයා පසුගිය 03 වැනිදා තෙඹුවන නගරයේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණා. 
 
පසුව අත්අඩංගුවට ගැනුණු ඔහුව පසුගිය 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, පසුව රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත ඔහුව මුදා හරිනු ලැබුවා.
 
එමෙන්ම, මෙම පොලිස් සැරයන්වරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමටයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය පසුගියදා පියවර ගනු ලැබුවේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,406 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,242 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,365 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,238 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,218 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,071 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,325 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,727 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,678 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,877 Downloads



Top 10 Commenters

Latest Comments

Top