Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
ඊයේ රටම කතාවූ ගින්නට මැදි වූ රටම දන්නා සුපිරි තාරකාවන් හෙළි කරන බිහිසුණු අත්දැකීම - Photos

- ඊයේ රටම කතාවූ ගින්නට මැදි වූ රටම දන්නා සුපිරි තාරකාවන් හෙළි කරන බිහිසුණු අත්දැකීම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

41,593 Views
ඊයේ මුළු රටේම අවධානය යොමුවූයේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පිහිටි රෙදි පිළි වෙළඳ සැලක ඇතිවූ ගින්න වෙතයි. කෙසේ වෙතත් හමුදාවේ සහ ගිනි නිවන ඒකක වල සහ ප්‍රදේශවාසීන්ගේ කැපවීම් හමුවේ ගින්නට පැතිරෙන්න ඉඩ ලැබුනේ නෑ.

සියල්ලන් එකා මෙන් එකට එක්ව දරුණු ලෙස ඇවිලී ගිය මහා විනාශයක් සිදුකිරීමට ඉඩ තිබූ රුදුරු ගිනිදැල් සම්පුර්ණයෙන් නිවා දැමීමට සමත් වුනා. මේ අතර එම ගින්න ඇතිවූ ගොඩනැගිල්ලට යාබද ගොඩනැගිල්ලේ සිටි මුළු රටම ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන උමාරා, රයිනි ඇතුළු පිරිසකුත් මෙම ගින්නට මැදිවුණා.

ඒ එම ගොඩනැගිල්ලටත් ගින්න ව්‍යාප්ත වීම හේතුවෙන්.

එම යාබද ගොඩනැගිල්ලේ උමරා සිංහවංශගේ කඩහඬ පංති පවත්වාගෙන යන ස්ථානය පිහිටා තිබුනා. ගින්නේ එම ගොඩනැගිල්ලටත් හානි සිදුව තිබුනා.

කෙසේ වෙතත් දහවල් වනවිට ෆේස්බුක් සටහනක් තබමින් ඇය කියා සිටියේ තම ව්‍යාපාරය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට හානි සිදු වුවත් එහි සේවය කළ කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි.

මේ අවස්ථාවේ ගින්න මැඩපැවැත්වීමට එහි පැමිණි පිරිසට ජල බෝතල් ලබාදෙමින් උමාරා ඇතුළු පිරිස ස්තූති කළ අයුරු දැක්වෙන ඡායාරුප පෙළක්ද මේ වනවිට අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

එම අවස්ථාව පහතින්.



    
    
    
    
    

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  1,345 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  420 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  239 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  2,662 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  4,573 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,424 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  1,157 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  4,031 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,807 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,695 Downloads



Top 10 Commenters

Latest Comments

Top