Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සෝ සුසුම් මැද ජනප්‍රිය ගායන හා රංගන ශිල්පී රෝනී ලීච් අවසන් ගමන් යයි - Video & Photos

- කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සෝ සුසුම් මැද ජනප්‍රිය ගායන හා රංගන ශිල්පී රෝනී ලීච් අවසන් ගමන් යයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

59,935 Views
අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදු කෙරුණා.

ඒ, කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සෝ සුසුම් මධ්‍යයේයි.
 
65 වන වියේ පසු වූ රොනි ලීච් මහතා පසුගිය 1 වැනිදා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ජීවිතක්ෂයට පත්වුණේ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන්.

ඊයේ දිනයේ දිවයිනට රැගෙන ආ ඒ මහතාගේ දේහය අද පස්වරු 2 වනතුරු බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබුණා.

දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් රොනි ලීච් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටි අතර, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අද පෙරවරුවේ දේහයට අවසන් ගෞරව දැක්වුවා.

අද පස්වරුවේ විශේෂ රිය පෙරහැරකින් රොනි ලීච් මහතාගේ දේහය ගල්කිස්සේ පිහිටි දේවස්ථානයක් වෙත රැගෙන ගිය අතර එහිදී අවසන් ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ගල්කිස්ස පොදු සුසාන භූමියේදී දේහය පිළිබද අවසන් කටයුතු සිදු කෙරුණා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  981 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,807 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  993 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  400 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,206 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,633 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,919 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,341,333 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,556,046 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,444 Downloads



Top 10 Commenters

Latest Comments

Top