Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
ඉන්දීය කාන්තාවන්ගේ රැල්ලට ලසිත් මාලිංගත් ගොදුරු වෙයි

- ඉන්දීය කාන්තාවන්ගේ රැල්ලට ලසිත් මාලිංගත් ගොදුරු වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35,566 Views
ජනප්‍රිය චරිත තමන්ට ලිංගික අතවර කල බවට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා කිරීමේ #MeToo රැල්ල මේ දිනවල ඉන්දියාවේ වසංගතයක් සේ පැතිර යනවා.

මීට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංගට මෙම චෝදනාව ඉන්දීය ගුවන් සේවිකාවක් විසින් ලෙස එල්ල කල අතර මෙවර එම රැල්ලට ගොදුරු වී ඇත්තේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩා ලසිත් මාලිංග.

ඉන්දියානු ගායිකාවක් වන Chinmayi Sripaada ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට චෝදනා කර තිබෙනවා, මෙම චෝදනා පදනම් විරහිත වුවත් ඒවාට ඇතැම් පිරිස් විවිධ අදහස් දක්වා තිබෙනවා. මෙම ගායිකාව තමන්ගේ සමාජ ජාල පිටුවක මෙසේ අදහසක් සදහන් කර තිබෙනවා.


ඊට නම ලෙස සඳහන් කර ඇත්තේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගගේ නමයි. 
 
"මම මගේ යාළුවාව හෝටල් කාමරයට හොයාගෙන යද්දී ඔහු හිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතිශය ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක්ක. ඔහු අයි පි එල් සදහා ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. ඔහු මාව ඇදලා ඇඳට ගත්තා. ඔහුත් මගේ උසම ශරීර ප්‍රමාණයෙන් හෙබි කෙනෙක්. ඔහුව මෙල්ල කර ගන්න උත්සහ කළා අපහසු වුණා. මම මගේ ඇස් දෙක හා කට වහ ගත්තා. ඔහු මගේ මුහුණ පාවිච්චි කළා. අවස්ථාව ආ සැනින් මා කාමරයෙන් නාන කාමරයට රිංගා ගෙන මුහුණ හොදට සෝදා ගත්තා.." 
 
මෙලෙස ජනප්‍රිය චරිතවලට එල්ල කරන චෝදනා ඔවුන්ට මඩ ගැසීමේ සහ එම කාන්තාවන් ජනප්‍රියවීමේ අරමුණෙන් සිදු කරන බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  900 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  291 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  181 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  2,137 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  4,068 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,329 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  1,118 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,769 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,714 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,457 Downloads



Top 10 Commenters

Latest Comments

Top