Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
දුමින්දගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි - Video

- දුමින්දගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,483 Views
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු චූදිතයින් තිදෙනෙකු නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය අද නිෂ්ප්‍රභ කළා.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ චූදිත අනුර තුෂාර ද මැල් නැමති පොලිස් නිලධාරියා නිදොස් කොට නිදහස් කිරීමටයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු චූදිතයින් සිව් දෙනෙකු මෙම අභියාචනා ගොණුකළේ  සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතු සාධාරණ නඩු විභාගයක් මහාධිකරණයේදී තමන්ට නොලැබුණු බව සඳහන් කරමින්.

එම අභියාචනා මාස 5 කට ආසන්න කාලයක් පුරා විභාගයට ගැණුනේ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙකුගේද සහභාගීත්වයෙන්.

මහාධිකරණ තීන්දුව යළි සලකා බැලුවේ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්.

එම විනිසුරු මඩුල්ල සිය තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ අනුර තුෂාර ද මැල් නැමති පොලිස් නිලධාරීයා පමණක් නිදොස් කොට නිදහස් කිරීමට නියම කරන බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා, චමින්ද රවී ජයනාත් සහ සරත් බණ්ඩාර යන අනෙකුත් චූදිතයින්ට එරෙහිව තිබූ නීති විරෝධී ගිනි අවි පරිහරණ චෝදනාවෙන් පමණක් නිදහස් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වුණා.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ එම චූදිතයින්ට එරෙහිව මහාධිකරණය ලබාදුන් තීන්දුව ස්ථිර කරමින් ඔවුන්ගේ අභියාචනා ප්‍රතික්ෂේප කිරීමටයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  13,727 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  4,119 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  21,828 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  9,785 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  9,802 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,828 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,061 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,716 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,646 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,675 Downloads



Top 10 Commenters

Latest Comments

Top