Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
වාහනයක් නැති නගරාධිපති කුණු ගෙනියන ට්‍රැක්ටරයෙන් ගමන් ගිය හැටි මෙන්න - Video & Photos

- වාහනයක් නැති නගරාධිපති කුණු ගෙනියන ට්‍රැක්ටරයෙන් ගමන් ගිය හැටි මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,975 Views
වව්නියාව නගර සභාවේ නගරාධිපති කසල ප්‍රවාහනය කරන ට්‍රැක්ටරයක නැගී අද වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වීමට සහභාගී වුනා.

තමන්ට වාහනයක් ලබා නොදීමට විරෝධය පළ කරමින් නගරාධිපතිවරයා මෙලෙස පැමිණ ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

තමන්ට නිකුත්කර ඇති වාහනය අලුත්වැඩියාවන් සඳහා යොමුකර ඇති බැවින් මෙතෙක් තමන්ට ගමන් කිරීමට වාහනයක් නොලැබීම හමුවේ මෙලෙස ට්‍රැක්ටරයක නැගී පැමිණි බව නගරාධිපති ඊ ගෞතම් සඳහන් කළා.

වාහනයක් ලබාදෙන තෙක් රාජකාරී ගමන් සඳහා කසල ට්‍රැක්ටරයේ නැගී යාමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  775 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  263 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  161 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,979 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  3,885 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,280 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  1,077 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,681 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,683 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,372 Downloads



Top 10 Commenters

Latest Comments

Top