Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
ගුවන් යානා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ලොව දීර්ඝතම ගුවන් ගමන ඇරඹේ

- ගුවන් යානා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ලොව දීර්ඝතම ගුවන් ගමන ඇරඹේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,443 Views
සිංගප්පූරුව හා නිව්යෝක් නුවර අතර ලොව දීර්ඝතම ගුවන් ගමන බ්‍රහස්පතින්දා එනම් ඔක්තෝම්බර් මස 11 වැනිදා ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ගුවන් ගමන් සේවාව මීට වසර 5කට ප්‍රථම පැවතියද එය අත්හිටුවනු ලැබුවේ අධීක පිරිවැයක් ඒ සඳහා දරන්නට සිදුවන නිසාවෙනුයි.

කෙසේ වෙතත් එම ගුවන් ගමන කිලෝ මීටර් 15000කට අධික දුර ප්‍රමාණයකින් යුක්ත වන අතර ඊට ගත වන කාලය පැය 18 කුත් මිනිත්තු 25ක් ලෙස අනුමාන කෙරෙනවා. 
 
මීට පෙර, Qatar ගුවන් සමාගම නවසීලන්තයේ ඕක්ලන්ඩ් සහ කටාර්හි දෝහා දක්වා ගුවන් සේවාවක් ආරම්භ කළ අතර ඊට ගත වන කාලය පැය 17.5ක්. 
 
Qantas සමාගම ද මේ වසරේ මුලදී ආරම්භ කළ ඔස්ට්‍රේලියාවේ පර්ත් සහ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අතර ගුවන් සේවාව සඳහා ගත වන කාලය පැය 17ක්. 
 
සිංගප්පූරුවේ චන්ගි ගුවන් තොටුපොළේ සිට නිව් යෝර්ක්හි 'නිවෝර්ක්' ගුවන් තොටුපොළ දක්වා පියාසර කෙරෙන මෙම මංගල ගුවන් ගමන සඳහා විශාල ඉල්ලුමක් පැවති බවයි සිංගප්පූරු ගුවන් සමාගම පවසන්නේ. 
 
ඔවුන්ට අනුව මෙම නොනවතින ගුවන් ගමන් සඳහා මඟීන්ගේ ඉල්ලුම වැඩි බවයි සඳහන් වෙන්නේ. 
 
මෙම ගුවන් ගමන සඳහා Airbus වර්ගයේ නවතම ගුවන් යානයක් යොදා ගැනෙන අතර එහි ව්‍යාපාරික පන්තියේ ආසන 67ක් සහ සෙසු මගී ආසන 94ක් සමඟින් ඇති සමස්ත ආසන සංඛ්‍යාව 161ක්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  4,394 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  204 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,862 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,038 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,295 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,747 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,425 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,001 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,029 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,592 Downloads



Top 10 Commenters

Latest Comments

Top