Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
ලෝකේ හොඳම පාස්පෝර්ට් එක ජපානයේ, ශ්‍රී ලංකාව ඉතියෝපියාව සමග සමතැන් ගනී

- ලෝකේ හොඳම පාස්පෝර්ට් එක ජපානයේ, ශ්‍රී ලංකාව ඉතියෝපියාව සමග සමතැන් ගනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

51,453 Views
ලොව හොඳම ගමන් බලපත්‍රය ලෙස ජපන් ගමන් බලපත්‍රය වර්ගීකරණය සිදු කර තිබෙනවා. මේ නිසා ජපන් ගමන් බලපත්‍රය හිමි අයට රටවල් 190 කට වීසා බලපත් රහිතව යැමේ පහසුකම් ලැබී තිබෙනවා. මෙම වර්ගීකරණය සිදු කර ඇත්තේ Henley & Partners ජාත්‍යන්තර අයතනය මගින්.

ඔවුන්ගේ දර්ශකයට අනුව හොඳම ගමන් බලපත් අතරින් දෙවැනි ස්‌ථානය හිමිකරගෙන ඇත්තේ සිංගප්පූරුවයි. සිංගප්පූරු වැසියන්ට වීස රහිතව රටවල් 189කට ගමන් කිරීමේ හැකියාව හිමිව තිබෙනවා.

ලොව හොදම ගමන් බලපත්‍රය හිමි රටවල් අතර තුන්වන ස්ථානයට පත්ව සිටින්නේ ජර්මනිය, ප්‍රංශය සහ දකුණු කොරියාවයි. එම රටවල වැසියන්ට වීස රහිතව රටවල් 187කට ගමන් කිරීමේ හැකියාව හිමිවනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජෝර්ජියාව, යුක්රේනය, චීනය සහ ඉන්දුනීසිය යන රටවල් ගමන් බලපත්‍රවල වටිනාකම සීග්‍රයෙන් ඉහල ගොස් තිබෙනවා. 

මේ වර්ගීකරණයේ ස්ථානය 106කට රටවල් වර්ගීකරනය් කර ඇති අතර ශ්‍රී ලංකාව එහි පසුවන්නේ 99 වැනි ස්ථානයේ. 99 වැනි ස්ථානයේ පසුවන අනෙක් රටවල් වන්නේ ඉතියෝපියාව සහ උතුරු කොරියාවයි. 

ශ්‍රී ලංකවට පහලින් සිටින රටවල් වන්නේ බංග්ලාදේශය, දරුණු ගැටුම් පවතින ලිබියාව, සුඩානය, ලෙබනනය, එරිත්‍රියාව, පලස්තීනය, යේමනය, පකිස්ථානය, ඉරාකය සහ ඇෆ්ඝනිස්තානය වැනි රටවල්. 

කෙසේ වුවත් දරුණු සිවිල් යුද්ධ පවතින ජිබුටි, බුරුන්දී, කැමරූන්. ඊජිප්තුව, ඇන්ගෝලා, චැඩ්, සෙනගාල් වැනි රටවල් ශ්‍රී ලංකාවට ඉහලින් පසුවනවා.

Henley & Partners ජාත්‍යන්තර අයතනය වර්ගීකණය පහතින්,
https://drive.google.com/file/d/1Wi5xdWo6zBPe7yqhSahl1gjTuT7y2dAX/view?usp=sharing


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  25 Downloads

Rama Seetha Ravana  Theme Song - Hiru TV Production
Rama Seetha Ravana Theme Song
Hiru TV Production
⤵  24 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  697 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,219 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  3,140 Downloads

Sihinayata Samu Dee - Mihindu Herath
Sihinayata Samu Dee
Mihindu Herath
⤵  3,101 Downloads

Budu Bawa Labala - Jagath Wickramasinghe
Budu Bawa Labala
Jagath Wickramasinghe
⤵  1,051 Downloads

Mal Ihirunu - Gehan Samarasinghe
Mal Ihirunu
Gehan Samarasinghe
⤵  452 Downloads

Asiri Mal Wahala - Yohan Perera & Benitha Gayashi
Asiri Mal Wahala
Yohan Perera & Benitha Gayashi
⤵  694 Downloads

Duhul Hagum - Saranga Senarath Yapa
Duhul Hagum
Saranga Senarath Yapa
⤵  700 Downloads



Top 10 Commenters

Latest Comments

Top