Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
අන්තර්ජාලයත් එක්ක පැය ගණන් ඉන්න අයට දරුණු අනතුරු ඇඟවීමක්

- අන්තර්ජාලයත් එක්ක පැය ගණන් ඉන්න අයට දරුණු අනතුරු ඇඟවීමක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,414 Views
අන්තර්ජාලය සහ විද්‍යුත් මාධ්‍යය බොහෝ වේලාවක් පරිහරණය කිරීමෙන් මොළයට හානි සිදුවිය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අපේක්ෂා හේවාගීගන මහත්මිය සඳහන් කරනවා.

අන්තර්ජාලය සහ විද්‍යුත් මාධ්‍යයට ඇබ්බැහිවූ විට කායික, මානසික ගැටලූ ඇතිවීමේ අවදානම බොහෝ සෙයින් වැඩිවිය හැකි බවත් ඇය සඳහන් කළා. 
 
තරුණ පරපුර විශාල වශයෙන් අන්තර්ජාලයට ඇබ්බැහි වී ඇති බව පෙන්වා දුන් වෛද්‍යවරිය පොතක් කියවීමෙන් කිසිවිටකත් මොළයට හානියක් සිදු නොවන බවත් පවසනවා. 
 
2005 වසරේදී අන්තර්ජාලය භාවිතය මෙන් තුන්ගුණයක් 2015 වසරේදී අන්තර්ජාලය භාවිතා කරන බවට සමීක්ෂණයක් මගින් හෙලිවී තිබෙනවා. 
 
එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන හයක් අන්තර්ජාලය භාවිතා කරන බවත් ජංගම දුරකතන සබඳතා මිලියන 25ක් ඇති බවත් අණාවරන වී ඇති අතර මෙරට ජනගහනයෙන් මිලියන 4.5ක් ෆේස්බුක් සමාජ මාධ්‍ය භාවිතා කරන බවත් එම සමීක්ෂණය මගින් තහවුරු වී තිබෙනවා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  13,702 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  4,108 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  21,799 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  9,781 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  9,802 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,820 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,058 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,716 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,644 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,675 Downloads



Top 10 Commenters

Latest Comments

Top