Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
හින්දි සිනමාවේ තවමත් රජ කරන අමිතාබ්ට දැන් 76යි

- හින්දි සිනමාවේ තවමත් රජ කරන අමිතාබ්ට දැන් 76යිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,675 Views
ඉන්දීය සිනමා වංශ කතාව තුළ ‘‘මෙගා ස්ටාර්‘‘ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන අමිතාබ් බච්චන්ගේ සිය 76 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් සුවිශේෂි උත්සවයක් පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලෝකය පුරා දැවැන්ත රසිකයින් පිරිසක් ඔහු වෙනුවෙන් තම ආදරය සහ ගෞරවය පිරිනමද්දි ඔහු ඒ සඳහා සිය කෘතඥතවය දක්වා සිටිනවා.

තම උපන්දිනය දා සුබ පතන්නට පුන පුනා බලා සිටි සියලු දෙනා වෙනුවෙන් ඔහු සිය ටිවිටර් ගිණුමේ සඳහනක් තබා තිබෙනවා. 
 
සියලු දෙනාට තම ආදරය පිරිනමන බව ඔහු එහි සඳහන් කර තිබෙනවා. මේ වන විට ඔහු චිත්‍රපට 190ක් පුරාවට තම රංගන දායකත්වය සපයා ඇති අතරම සිනමා ලෝකයේ ඔහුගේ අතිවිශිෂ්ඨ රංග ප්‍රතිභාව නිසාම ඔහු සම්මානයට පාත්‍ර වුණු වාර ද අනන්තයි. 
 
වයස අවුරුදු 76ක් වුවත් ඔහු තවමත් ශක්තිමත් හා කඩවසම් නළුවෙකු යන්න ඔහුගේ සමීපතයන් නිතරම වගේ සඳහන් කරන දෙයක්. 
 
කොහොම වුණත් බොලිවුඩ් පුරවරයේ බොහෝ දෙනෙක් අමිතාබ් බච්චන් (මෙගා ස්ටාර්) ට සුබ පතන්න අමතක කරලා නැහැ.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  13,742 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  4,121 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  21,836 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  9,785 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  9,802 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,831 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,061 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,716 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,646 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,675 Downloads



Top 10 Commenters

Latest Comments

Top