Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
Hiru Golden Film Awards 2018 සම්මාන සම්ප්‍රදායේ සම්මානනීය රන් සම්මාන මංගල්‍යයට පෙර පැවැත් වූ මාධ්‍ය හමුව - Photos

- Hiru Golden Film Awards 2018 සම්මාන සම්ප්‍රදායේ සම්මානනීය රන් සම්මාන මංගල්‍යයට පෙර පැවැත් වූ මාධ්‍ය හමුව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,007 Views
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව තෙවන වරටත් හිරු Golden Film Awards 2018 සම්මාන සම්ප්‍රදායේ රන් සම්මාන මංගල්‍යය 2018 ඔක්තෝම්බර් 27 වන දින සුගතදාස ගෘහස්ථ  ක්‍රීඩාංගනයේදී ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව යළිත් පැවැත්විමට සියළු කටයුතු මේ වන විට සුදානම් කර තිබෙනවා.

Hiru Golden Film Awards 2018 සම්මාන සම්ප්‍රදායේ සම්මානනීය රන් සම්මාන මංගල්‍යයේ මාධ්‍ය හමුවන් කිහිපයක් මින් පෙර පැවත්වුණා. සම්මාන උළෙලට පෙර පැවැත් වූ තවත් මාධ්‍ය හමුවක් ඊයේ (09) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත් වුණා.

මෙම මාධ්‍ය හමුවේදී විශේෂය කාර්ය බවට සිදු වුණේ Hiru Golden Film Awards සම්මාන උළෙලේදී ජනප්‍රිය කාණ්ඩය යටතේ රන් සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත ජනප්‍රියම නිළියන් 10 දෙනා සහ  ජනප්‍රියම නළුවන් 10 දෙනාගේ නම් ප්‍රකාශයට පත් කිරීමයි.

මීට අමතරව සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත ජනප්‍රියම චිත්‍රපට ගීතයන්ද මෙහිදී ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව Hiru Golden Film Awards 2018 සම්මාන උළලේදී ඔබ කැමිතිම ජනප්‍රියම නළුවා , ජනප්‍රියම නිළිය සඳහා මනාපය පල කිරීමත් ජනප්‍රියම  චිත්‍රපට ගීතයද ප්‍රේක්ෂක ඔබගේ මනාපය මත රන් සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතයි.

මෙවර හිරු Golden Film Awards 2018 සඳහා 2016 - 2017 වසර තුල මෙරට තිරගත වු චිත්‍රපට 50 ක් සමඟ කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් 150 දෙනෙකුගේ කෙටි චිත්‍රපට සම්මාන සඳහා විනිශ්චයන්ට ලක්වන අතර එහිදි කලාත්මක ජනප්‍රිය සහ විශේෂ සම්මාන 40 ක් ප්‍රධානය කිරිමට නියමිතයි.

ඒ අනුව අදාළ තරුවට හිමි අංකය සඳහන් කර  7766 ට SMS කරන්න නැතිනම් www.hirugoldenfilmawards.hirutv.lk/webvoting වෙබ් අඩවියට පිවිස ඔබේ මනාපය පළකිරීමට එකතුවන්න.

2018 ඔක්තෝම්බර් 27 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන හිරු Golden Film Awards 2018 අති උත්කර්ෂවත් සිනමා සම්මාන උළෙල සඳහා මෙවරත් බොලිවුඩ් සිහින සිනමා නිම්නයේ සුපිරි තරු වන ගෝවින්දා ,ජුහී චව්ලා ,සාහිෆ් අලීඛාන් ,ශිල්පා ෂෙට්ටි ,සිද්ධාර්ථ මල්හෝත්‍රා , සොනක්ෂි සින්හා ,සරීන් ඛාන් සහභාගි වීමට නියමිතයි.

මේ ඔබේ සිහිනය රන් සම්මානයෙන් අභිෂේක ගන්වන කාලයයි...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  191,642 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  72,503 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  17,052 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  98,478 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,709 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,822 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,714 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,710 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,844 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  5,016 Downloads



Top 10 Commenters

Latest Comments

Top