Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
සරාගී නටාෂා ප්‍රසංග වේදිකාව ගිණියම් කරයි - Photos

- සරාගී නටාෂා ප්‍රසංග වේදිකාව ගිණියම් කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,122 Views
නටාෂා රත්නායක කියන්නේ ජනප්‍රිය ගායිකාවක්. ප්‍රසංග වේදිකාවේ බටහිර පන්නයට ගයන නටෂා වැඩිපුරම ජනප්‍රිය ඉංග්‍රීසි ගායනයෙනුයි. ඇය ප්‍රසංග වේදිකාවට සැරසී සිටින ඇතැම් විලාසිතා නිසා බෙහෙවින් කතාබහට ලක් වෙනවා. මේ කටකතා හා විවිධ විවේචන නිසා ඇය ෆේස්බුක් එකට සටහනක් එක් කරනවා සමාජය මොනවා කිව්වත් හිතුවත් මට අදාළ නැහැ මම ගැන. මම ඒවා ගණන් ගන්නේ නැහැ කියලා. ඒ වගේම සමාජය අවශ්‍ය විදිහට ජිවත් වෙන්න වුවමනාවක් නැහැ කාටවත්. මම කවදාවත්  ඕන විදිහට ජිවත් වෙන්නේ නැහැ කියලත් ඇය සදහන් කර තිබෙනවා.

කොහොම වුනත් සතුටින් නිදහසේ ජිවත් වෙන්න ඕන කියන එක තමයි ඇය කියන්නේ. සත්‍ය විදිහට ජිවත් වෙන හැටි බෞද්ගමේ තිබෙනවා එය ඉගෙන ගන්න හා ස්පර්ශ කරන්න යනුවෙන් සටහන් කරන ඇය සාමාජ ජාල වෙබ් අඩවිවලට ඔබේ දරුවන් එන එක මගේ දුර්වලකමක් නෙමෙයි යනුවෙනුත් සදහන් කර තිබෙනවා.

ඇයගේ සටහන වගේම ෆේස්බුක් හි දමා තිබෙන ජායා රූප සදහා රසිකයින්  අප්‍රසාදයෙන් පිළිතුරු දී තිබෙනවා. ඇතැමෙක් පවසන්නේ ඔබ ඕන දෙයක් කරන්න කියන්න බුදුදහම ගැන කතා කරන්න එපා. අඩනිරුවතින් ඉන්න ඔබ ඒ ගැන කතා කරන එක සාධාරණද යන්නත් කමෙන්ට් කර තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  63 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  182 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  25 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  22 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  486 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  189 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  745 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,253 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  3,278 Downloads

Sihinayata Samu Dee - Mihindu Herath
Sihinayata Samu Dee
Mihindu Herath
⤵  3,261 Downloads



Top 10 Commenters

Latest Comments

Top