Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
"මාත් එක්ක ගෙදර එන්න බුදු මැදුර ළඟ බලන් ඉඳපු උඹ....අද මටත් නොදැනිම යන්න ගිහින්" - අද උදෑසන බුකියම සංවේදී කළ ඉන්ජිනේරුවක් වූ තීක්ෂණ සැවොම හඬවමින් ජීවන ගමනින් සමුගනී - Video & Photos

- "මාත් එක්ක ගෙදර එන්න බුදු මැදුර ළඟ බලන් ඉඳපු උඹ....අද මටත් නොදැනිම යන්න ගිහින්" - අද උදෑසන බුකියම සංවේදී කළ ඉන්ජිනේරුවක් වූ තීක්ෂණ සැවොම හඬවමින් ජීවන ගමනින් සමුගනී - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,724 Views
හුස්ම ගන්න ලක්ෂ හැටක් සෙවූ කඳුළු කතාවේ අවසානය..

ජිවිතේ කියන්නේ සතුට විතරක්ම ගොඩ ගැහුණු ගමනාන්තයක් නෙවෙයි. කෙනෙක් ජිවිතේ තොර කරගන්න උත්සහ ගනිද්දි තවත් කෙනෙක් ජිවිතේ රැකගන්න පොර අල්ලනවා. එකිනෙකට වෙනස් වෙච්ච එවන් මිනිස් අවතාර සමූහයක් අතරින් ඉතාමත් සංවේදී සටහනක් මුහුණු පොතෙන් අපිට අහම්බෙන් වගේ හම්බවුණා.

ඔහු නමින් තීක්ෂණ අබේසේකර. බොරැල්ල කන්නන්ගර විදුහලේ සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් වෙලා කොළඹ තර්ස්ටන් විදුහලේ ගණිත අංශයේ උසස් පෙළ හදාරා මොරටුව විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හමාර කළේ මීට වසර දෙකකට පමණ ඉහතදී.

අවුරුදු 26ක් වන මේ තරුණයා සිවිල් ඉංජිනේරුවක් ලෙස සේවය කරමින් සිටියා. මෙම වයසේ තරුණයෙකුට ඉතාමත් කලාතුරකින් වැළදිය හැකි T-ALL නැමැති ලියුකේමියා රෝගය මොහුට වැළදී ඇති බව පසුගිය 13 වෙනිදා ජයවර්ධනපුර රෝහලෙන් තහවුරු කළ පසු, එදින ම අපේක්ෂා රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

එහිදි දුෂ්කරතා රාශියකට මුහුණ දුන්නු මේ තරුණයා වෙනුවෙන් ඔවුන්ගේ මිතුරන් එකතු වුණා. ලක්ෂ 60ක් පමණ ප්‍රතිකාර සඳහා වැය වන බව තමයි සඳහන් වෙලා තියෙන්නෙ. අද උදෑසනත් ඔහු වෙනුවෙන් මුදල් එකතු කරන වැඩේ ඔහුගේ මිතුරන් කරමින් හිටියේ ඔහුව කොහොම හරි ජිවත් කරවන බලාපොරොත්තුවෙන්. ඒ වුණත් අවාසනාවන්ත විදිහට ඒ කතාව අවසන් වුණා. තීක්ෂණට ජිවිතයට සමු දෙන්නට සිද්ධ වුණා. ඒ ගැන ඔහුගේ මිතුරන් බොහෝ පිරිසක් මුහුණු පොතට සංවේදී සටහන් එකතු කරලා තිබුණා.

මේ තීක්ෂණ ගැන ඔහුගේ මිතුරෙක් තබපු සටහනක්.

‘‘තර්ස්ටනයට ආ දා ඉඳන් මා එක්ක උදේ 6 බස් එකේ ඉස්කෝලෙ ගිය උඹ... ඉස්කෝලේ ඇරිලා මාත් එක්ක ගෙදර එන්න බුදු මැදුර ළඟ බලන් ඉඳපු උඹ .... අද මටත් නොදැනිම යන්න ගිහින්...theekshana මට හමු වුන අහිංසකම වගේම ඉගෙන ගන්න පුදුම කැපවීමක් තිබුන මිත්‍රයෙක් උබ.නිවන් සුව මගේ මල්ලි....‘‘






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  1,344 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  417 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  239 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  2,658 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  4,564 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,422 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  1,157 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  4,031 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,807 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,688 Downloads



Top 10 Commenters

Latest Comments

Top