Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
සුපිරි නිළිය ඉවත් කරමින් අමීර් ඛාන් අලුත්ම පෙම්වතියට දුන් අවස්ථාවෙන් බොලිවුඩය කැළඹෙයි - Photos

- සුපිරි නිළිය ඉවත් කරමින් අමීර් ඛාන් අලුත්ම පෙම්වතියට දුන් අවස්ථාවෙන් බොලිවුඩය කැළඹෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,367 Views
බොලිවුඩ් චිත්‍රපට කර්මාන්තය තුළ මෙම වසරේ දිවාලී උත්සවය වෙනුවෙන් දැවැන්ත නිර්මාණක් එළිදැක්වීමට සූදානම් වෙනවා. ඒ ‘Thugs of Hindostan’ නම් චිත්‍රපටය. මෙම චිත්‍රපටය මුහුදු කොල්ලකරුවන් ඔස්සේ නිර්මාණය වන චිත්‍රපටයක් . බොලිවුඩ් සිනමාව තුළ මෙවැනි චිත්‍රපටයක් එළිදක්වන පළමු අවස්ථාවද මෙය වන බවට සඳහන් වෙනවා.

මෙහි ප්‍රධාන චරිත හැඩකරනු ලබන්නේ, අමිතාබ් භච්චන්, අමීර් ඛාන්, කත්‍රිනා කායිෆ් සහ ෆාතිමා සානා විසිනුයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හැඩ කරන ෆාතිමා වෙනුවට තපස්සි පන්නු දායක වීමට නියමිතව තිබූ නමුත් එම චරිතයට ඇය නොගැළපෙන හෙයින් ෆාතිමාව මෙම චරිතය සඳහා තෝරා ගත්තා කියලා තමයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

ඒකට හේතුව අමීර් ඛාන්ගේ අනියම් පෙම්වතිය ඇය නිසා කියලා තමයි රාවයක් පැතිරෙන්නේ. මේ චිත්‍රපටය සදහා සුදුසුම චරිතය ෆාතිමා කියලා යෝජනා කරන්නෙත් ඔහුයි.

ෆාතිමා සානා ශයික් බොලිවුඩ් සිනමාවට නවකයෙකු නෙමෙයි. නමුත් ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට ඇත්තේ සීමා සහිතවයි. ඇයව බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත්වූයේ 2016දී තිරගත වූ ‘දන්ගල්’ චිත්‍රපටයත් සමගිනුයි. ඇය බොහෝ සෙයින් දායක වූයේ අතුරු චරිත සඳහාය. එම හේතුවෙන් ඇය චිත්‍රපට සඳහා දායක වූවත් ඇය එතරම් ප්‍රසිද්ධක් ඉසිලූ චරිතයක් නෙමෙයි. 1997 වසරේදී ‘Ishq’ නම් චිත්‍රපටය ඔස්සේ සිනමාවට පිවිසි ඇය එම වසරේදීම ‘Chachi 420’ නම් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වුනා. ඉන්පසු 1998දී ‘Bade Dilwala’ නම් චිත්‍රපටය සඳහා ඇය රංගනයෙන් දායක වූ එකක්.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  13,707 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  4,108 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  21,801 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  9,781 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  9,802 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,820 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,058 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,716 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,644 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,675 Downloads



Top 10 Commenters

Latest Comments

Top