Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
මුදලට තරඟ පාවාදීම ගැන තිලංග,සනත්,ගොඩ්ෆ‍්‍රි යන තිදෙනා ගැන ICC ය පරීක්ෂණ අරඹයි - Video

- මුදලට තරඟ පාවාදීම ගැන තිලංග,සනත්,ගොඩ්ෆ‍්‍රි යන තිදෙනා ගැන ICC ය පරීක්ෂණ අරඹයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,822 Views
මුදලට තරග පාවාදීම් පිළිබඳව සොයා බැලීම සදහා මේ දිනවල දිවයිනට පැමිණ සිටින ICC දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් ශ්‍රී ලංකා ක්‍රිකට් පළාත්
පුහුණුකරුවන්ගේ කළමනාකරු ලෙස කටයුතු කරන හේමාල් මෙන්ඩිස් මහතා ප්‍රශ්න කිරීම් සදහා කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයකට රැගෙන ගිය බව අප ඊයේ හිරු ස්පෝර්ට්ස් හරහා අනාවරණ කළා.


එහිදී ඒ මහතාගෙන් පැය 4කට ආසන්න කාලයක් ICC දුෂණ මර්දන ඒකකයේ  නිලධාරින් ප්‍රශ්නකොට ඇතිබව සදහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති සනත් ජයසුරිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන කළමනාකරු ලෙස කටයුතු කරන ගොඩ්ෆ්‍රී දාබරේරා යන මහත්වරුන් සම්බන්ධයෙන් ICC දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් මෙන්ඩිස් මහතාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කොට තිබෙනවා.

ඒ ඔවුන් තිදෙනා මුදලට තරග පාවාදීමේ සිදුවීම්වලට සම්බන්ද දැයි තහවරු කරගැනීම සදහායි.

ප්‍රශ්න කිරීම් වලින් පසු ICC දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් මොරටුවේ පිහිටි හේමාල් මෙන්ඩිස් මහතාගේ නිවසට පැමිණ එයද සෝදිසි කර තිබෙනවා.

විමර්ශන කටයුතු සදහා දිවයිනට පැමිණ සිටින ICC නිලධාරින් පසුගියදා මෙරට හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාගේ ජංගම දුරකථනය ද සිය භාරයට ගෙන පරීක්ෂණ සිදු කළා.

ඔහුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි හේමාල් මෙන්ඩිස් මහතාගෙන් ප්‍රශ්න කරන්නට ICC දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් පියවර ගත්තේ.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  13,707 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  4,109 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  21,802 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  9,781 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  9,802 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,820 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,058 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,716 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,644 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,675 Downloads



Top 10 Commenters

Latest Comments

Top