Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංකට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න - Video

- ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංකට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,578 Views
ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

මෙම නඩුව ලබන මස 13 වනදා යළි කැඳවීමටයි වැඩිදුරටත් නියෝග කෙරුනේ.

මේ අතර ඇප ලැබුණු දමිත් අසංකට ඔහුගේ මාමා කෙනෙකුට භාරදුන් බවයි වාර්තාවුනේ.

වැල්ලවායේ පිහිටි ​සිය නිවසේදී  කලහකාරී  ලෙස හැසිරීම හේතුවෙන් ගායන ශිල්පී දමිත් අසංක පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

දමිත් අසංක මෙසේ රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් ඔහුට ආදරය කළ ඔහුගේ රසිකයන් සමාජ ජාල වෙබ් අඩවියන් තුළ සිය කනගාටුව සඳහන් කරමින් සටහන් පළකර තිබුණා.

මේ අතර ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගායන ශිල්පියෙකු වන කීර්ති පැස්කුවල්ද සිය කණගාටුව පලකරමින් ෆේස්බුක්හි සටහන්ක් තබා තිබුනා.

එම සටහන පහතින්

හිතවත් දමිත් අසංක මල්ලි.....
ගායක ගායිකා සංගමය වෙනුවෙන් අප ඔබට සිදුවී ඇති කරදරය පිලිබඳව බෙහෙවින් කණගාටු වෙනවා. ඔබ ගැන සොයා බලන්න මම වැල්ලවාය පොලිස් ස්ථාධිපති ටී.එම්.ජයරත්න මහතාට දුරකථනයෙන් කතා කරා. ඔබ අතින් සිදුවී ඇති වරද ඒ මහතා පැහැදිලි කලා. විශේෂයෙන් අවධාරනය කලේ ඔබ ලඟ කිසිදු මත්ද්‍රව්‍යයක් තිබී නොමැති බවයි. නමුත් ඔබ අතින් සිදුවූ යම් වරදක් නිසා ඔක් මස 9දින දක්වා රිමාන්ඩ් භාරයේ පසුවීමට ඔබට සිදුවන බව ඒ මහතා ප්‍රකාශ කරා. කමක් නෑ මල්ලි අපි කාටත් විවිධ හේතු නිසා වැරදීම් වෙනවා. ඒත් අපි ඒ වැරදි හදාගෙන ජීවිතයට මුහුන දෙන්න මේක පාඩමක් කරගනිමු. දමිත් මල්ලි ඔබ වෙනුවෙන් ඔයාට ආදරය කරන සුවහසක් රසික ජනතාව වගේම ගායක ගායිකා සංගමයත් ඉන්නවා. ඔයාගේ ජීවන රටාව අස්ථාවර නම් එය හරිමගට ගන්න අපේ පූර්න සහයෝගය දෙන බව මතක් කරමින් ඔබට තෙරැවන් සරණත් සියලු දෙවි රැකවරනයත් පතනවා.
කීර්ති පැස්කුවල්

ශ්‍රී ලංකේය ගායක ගායිකා සංගමය.


Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  13,755 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  4,122 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  21,888 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  9,785 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  9,808 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,832 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,066 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,716 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,646 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,675 Downloads



Top 10 Commenters

Latest Comments

Top