Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
ආගමට පිටු පා ගත් තීරණ නිසා පළාතම කම්පා කරමින් ගම්වැසියන් ගස් බැද තරුණියකට පහර දෙයි - Video

- ආගමට පිටු පා ගත් තීරණ නිසා පළාතම කම්පා කරමින් ගම්වැසියන් ගස් බැද තරුණියකට පහර දෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,809 Views
ආදරය නිසා දුක් විදින පිඩා විදින බොහෝ අය ගැන අහන්න දකින්න ලැබෙනවා. මේ කියන්න යන්නේ ඉන්දියාවේ අවුරුදු 18 ක යුවතියකට ආදරේ නිසා විදින්න වුනු දඩුවම ගැන කතාවක්. ඇය මුස්ලින් ජාතික යුවතියක්.

ඇයගේ පෙම්වතා හින්දු ජාතිකයෙක්. මේ දෙන්නා අතර ආදර සම්බන්ධයක් පටන් ගෙන තිබෙනවා. ඔවුන්ට දෙමාපියන්ගේ ආශිර්වාදය නොලැබෙන නිසා දෙදෙනාගේ කැමැත්ත මත හොර රහසේ පැනයන්න තීරණය කරලා. නමුත් ඒ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ.

යුවතියගේ පාර්ශවයට ඒ ගැන ආරංචි වෙනවා. පැය හතරක් යන්න කලින් ඔවුන් ඉන්න තැන හොයා ගන්න දෙමාපියන්ට පුළුවන් වෙනවා. Nawada කියන ප්‍රදේශයේ තිබෙන කුඩා ගම්මානයකදී මේ යුවල දැක ගන්න ලැබෙනවා. අවසානයේ ගමම බලාගෙන ඉද්දි තමන්ගේ දියණියව ගහක බැදලා ඇයට පහර දෙනවා. පෙම්වතියට දසවද දෙන හැටි පෙම්වතාට බලාගෙන සිටීමට සිදුව තිබෙන බවත් ඔහුට ඇය වෙනුවෙන් කතා කිරීමටවත් ඉඩක් නොලැබුණු බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

ඒ වගේම ඇයට ඔහු සමග යායුතු බවත් පුන පුනා කියා තිබෙනවා. එම සංවේදී අවස්ථා එහි සිටි පුද්ගලයෙකු ජංගම දුරකතනයෙන් හොර රහසේ වීඩියෝ කර එය අන්තර්ජාලයට මුදා තිබෙන්නේ පොලිසියේ ඇස ගැටෙවී යන අදහස ඇතිව බවත් සදහන් වෙනවා. කොහොම නමුත් මෙම සිදුවීම ගැන පොලිසිය දැනුවත් වී තිබෙන බවත් ඒ ගැන විමර්ශනය කර තිබෙන නමුත් සිද්ධියට ආදාලව කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් සදහන් වෙනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  26 Downloads

Rama Seetha Ravana  Theme Song - Hiru TV Production
Rama Seetha Ravana Theme Song
Hiru TV Production
⤵  25 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  697 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,219 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  3,140 Downloads

Sihinayata Samu Dee - Mihindu Herath
Sihinayata Samu Dee
Mihindu Herath
⤵  3,101 Downloads

Budu Bawa Labala - Jagath Wickramasinghe
Budu Bawa Labala
Jagath Wickramasinghe
⤵  1,051 Downloads

Mal Ihirunu - Gehan Samarasinghe
Mal Ihirunu
Gehan Samarasinghe
⤵  452 Downloads

Asiri Mal Wahala - Yohan Perera & Benitha Gayashi
Asiri Mal Wahala
Yohan Perera & Benitha Gayashi
⤵  694 Downloads

Duhul Hagum - Saranga Senarath Yapa
Duhul Hagum
Saranga Senarath Yapa
⤵  700 Downloads



Top 10 Commenters

Latest Comments

Top