Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
බිරිදගේ 12 හැවිරිදි නැගණිය එක්ක හොර රහසේ පවුල් කන්න ගිය ප්‍රසිද්ධ සංගීත ශිල්පියා පොලිසියට කොටු වුණු හැටි

- බිරිදගේ 12 හැවිරිදි නැගණිය එක්ක හොර රහසේ පවුල් කන්න ගිය ප්‍රසිද්ධ සංගීත ශිල්පියා පොලිසියට කොටු වුණු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35,998 Views
"අක්කගේ සැමියා එක්ක මම පවුල් කනවා කියලා කෝල් කරලා කිව්වා.."

"පාසල් වෙලාවේ කාටත් හොරෙන් පැනලා ගිහින්.."

රූපලාවණ්‍ය ශිල්පිනියක් සමග විවාහ වී මාස පහක පමණ කාලයකට පසුව එම රූපලාවණ්‍ය ශිල්පිනියගේ අවුරුදු 12යි මාස 04ක පමණ වයසැති නැගණිය සමග හොර රහසේ පලාගොස් එම දැරිය අනියම් බිරිය වශයෙන් තබාගෙන සිටි බව කියන සුප්‍රසිද්ධ ඩී.ජේ. සංගීත ශිල්පියෙක් මාදම්පේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින්  කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විසිහය හැවිරිදි සැකකරු අනියම් බිරිය වශයෙන් තබාගෙන සිටි බව කියන බාල වයස්කාර දැරිය ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

මාදම්පේ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි රූමත් රූපලාවණ්‍ය ශිල්පිනියක් කොළඹ ප්‍රදේශයේ රූපලාවණ්‍යගාරයක සේවය කරන අතරවාරයේ සුප්‍රසිද්ධ ඩී.ජේ. සංගීත ශිල්පියකු සහ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් දෙපාර්ශ්වයේම මවුපියන්ගේ ආශිර්වාදය මැද මීට මාස පහකට පමණ පෙර විවාහ වී තිබෙන බවයි සදහන් වෙන්නේ.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු කොළඹ සුපිරිතම හෝටල්වල ඩී.ජේ. සංගීත ශිල්පියකු යැයි පොලිසිය පවසනවා.

විවාහයෙන් ටික කාලයකට පසුව සංගීත ශිල්පියා මාදම්පේ  පිහිටි බිරියගේ මහගෙදර පදිංචියට පැමිණ තිබෙන බවත් සදහන්.

බිරිද වූ රූපලාවණ්‍ය ශිල්පිනියට අවුරුදු 12යි මාස 04ක පමණ නැගණියක් සිටින අතර ඇයට හලාවත පාසලක 9 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිට තිබෙන අතර කාටත් හොර රහසේ සංගීත ශිල්පියා එම බාල වයස්කාර පාසල් සිසුවිය සමග අනියම් සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඇතැයිද සදහන්.

මෙවර පාසල් වාරය සැප්තැම්බර් මාසයේ 03 වැනිදා (සඳුදා) ආරම්භ කර ඊට පෙර දිනයේ (2) පාසල පිරිසුදු කිරීමට යන බව මවට සහ පියාට දැනුම් දී සම වයසේ යෙහෙළියක් සමග එහි ගොස් තිබෙනවා.

පාසලේ මිදුල පිරිසුදු කිරීමට ඉඳලක් රැගෙන ඒමට පාසල් ගබඩා කාමරයට යන බව යෙහෙළියට කියා පිටව ගිය ඇය යළි නොපැමිණි නිසා සෑම තැනකම විපරම් කර බලා යෙහෙළිය මේ බව 12 හැවිරිදි සිසුවියගේ මවට පවසා ඇතැයි පොලිසිය ප්‍රකාශ කරනවා.

දියණියගේ අබිරහස් අතුරුදන්වීම සම්බන්ධයෙන් මව මාදම්පේ පොලිසියට ගොස් පැමිණිලි කිරිමෙන් පසුව පොලිසිය ඇය සොයා පරික්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

අතුරුදන්වූ බාල වයස්කාර පාසල් සිසුවිය ටික දිනකට පසුව සිය මවට ජංගම දුරකතනයකින් කතාකර තමා අක්කාගේ සැමියා සමග පවුල් ජීවිතයක් ගත කරන බව පවසා තිබෙනවා. එහෙත් දෙදෙනා සිටින ස්ථානයක් ගැන මව සමග පවසා නැහැ. මාදම්පේ පොලිසියට ලැබුණු තොරතුරු මත පොලිස් කණ්ඩායමක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල රැක සිට පෙරේදා සවස සංගීත ශිල්පියා අත්අඩංගුවට ගෙන ඔහුත් සමග සිටි බාලවයස්කාර පාසල් සිසුවියච පොලිස් බාරයට ගෙන තිබෙනවා.

බාල වයස්කාර දැරියක මවුපියන්ගේ භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාව යටතේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර දැරිය වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමට රෝහල්ගත කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  1,639 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  3,617 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  1,143 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  490 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,356 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  654,252 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  243,149 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,343,432 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,558,516 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,523 Downloads



Top 10 Commenters

Latest Comments

Top