Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
ලෝකයක් කතාකළ සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් කොදෙව් කණ්ඩායමෙන් ඉවත් වෙන්න තීරණය කරයි

- ලෝකයක් කතාකළ සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් කොදෙව් කණ්ඩායමෙන් ඉවත් වෙන්න තීරණය කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,863 Views
ගේල් සිදුකර ඇති දැනුම්දීම වෙත මේ වනවිට ලෝකයේම අවධානයට ලක්වෙලා...
ඉල්ලා අස්වෙන්නේ පෞද්ගලික හේතුවක් නිසාලු..

ක්‍රිකට් ලොව සුපිරි ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් කෙටි කලකට කොදෙව් කණ්ඩායමෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත එම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස සහ එක්දින තරඟාවලි සඳහා සුපිරි ක්‍රීඩක ගේල් කොදෙව් කණ්ඩායමට ඇතුලත් කිරීමට නියමිත බවටයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ.

එවැනි වාතාවරණයකදී තමන් කෙටි කලකට කණ්ඩායමේ ඉවත්ව සිටින බවට ගේල් සිදුකර ඇති දැනුම්දීම වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දීය සංචාරයෙන් අනතුරව කොදෙව් කණ්ඩායමේ බංගලාදේශ සංචාරය සඳහා ද තමන් එක්නොවන බවයි.

කෙසේ වෙතත් තමන් එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ එක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවයි ගේල් පවසන්නේ.

මේ අතර අයි.පී.එල් තරඟාවලිය බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි අහිතකර බලපෑමක් සිදුකර ඇති බව ප්‍රවීන කොදෙව් ක්‍රීඩක කාල් හූපර් පසුගියදිනක ප්‍රකාශ කළා .

බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඉන්දීය සංචාරයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීම සඳහා පැමිණි ඔහු සඳහන් කළේ ක්‍රිස් ගේල්, ඩ්වේන් බ්‍රාවෝ, කයිරන් පොලාඩ්, සුනිල් නාරායන් වැනි ප්‍රබල ක්‍රීඩකයන් ඒ නිසා සිය ටෙස්ට් කණ්ඩායමට අහිමි වී ඇති බවයි.

අයි.පී.එල් කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීම ඉලක්කය කර ගැනීම හේතුවෙන් කොදෙව් පිලට යොවුන් ක්‍රීඩකයන් අහිිමි වන බව ඔහුගේ අදහසයි.

කෙසේ වෙතත් ඉන්දියාවට එරෙහි විස්සයි විස්ස තරඟාවලියේදී වසර දෙකකට පසුව යළිත් darren bravo පිටියට පිවිසීමට නියමිත බවයි එම වාර්තා පෙන්වාදෙන්නේ.

එසේම වසරකට පසුව කණ්ඩායමට එක්වීමට සුපිරි මැදපෙළ පිතිකරු Kieron Pollard ට අවස්ථාව හිමිවීමද විශේෂත්වයක්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Magen Waradak Weela - Shayan Fernando
Magen Waradak Weela
Shayan Fernando
⤵  346 Downloads

Naththal Awa - Latha Walpola & Eranga Lanka
Naththal Awa
Latha Walpola & Eranga Lanka
⤵  41 Downloads

Mama Adare Karata  - Imesh Gunasekara
Mama Adare Karata
Imesh Gunasekara
⤵  24,991 Downloads

Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  1,632 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  531 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  299 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  3,033 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  5,336 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,554 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  1,201 Downloads



Top 10 Commenters

Latest Comments

Top