Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
08
අයි.සී.සී. දූෂණ මර්දන ඒකකය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත හදිසියේ කඩා පනී - ක්‍රීඩකයින්ගේ ජංගම දුරකථනත් පරික්ෂාකරයි - Video

- අයි.සී.සී. දූෂණ මර්දන ඒකකය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත හදිසියේ කඩා පනී - ක්‍රීඩකයින්ගේ ජංගම දුරකථනත් පරික්ෂාකරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,264 Views
පුහුණුකරුවන්ගේ කළමනාකරුව කොළඹ පිහිටි ප්‍රධාන හෝටලයක් වෙත රැගෙන ගිහින්...
අයි.සී.සී. නිලධාරීන් දඹුල්ලටත් ගිහින් හදිසි පරීක්ෂාවක් කරලා....

අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හදිසියේම පැමිණියා.

එහිදී ශ්‍රී ලංකා පළාත් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ කළමනාකරු ලෙස කටයුතු කරන හේමාල් මෙන්ඩිස්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා කොළඹ පිහිටි ප්‍රධාන හෝටලයක් වෙත රැගෙන ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මුදලට තරඟ පාවාදීම් සම්බන්ධයෙන් අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මෙරට දී සිදුකරන පරීක්ෂණවලට අදාළව ඔහුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති බවයි.

ප්‍රශ්න කිරීම්වලට අමතරව හේමාල් මෙන්ඩිස්ගේ ජංගම දුරකථනය ද අයි.සී.සී. භාරයට ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම ඊයේ දිනයේදී අයි.සී.සී. නිලධාරීන් දඹුල්ලට පැමිණ ශ්‍රී ලංකා සහ එංගලන්ත ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටි ස්ථාන වෙත ගොස් හදිසි පරීක්ෂාවකට ද ලක් කර තිබෙනවා.

මීට අමතරව ඔවුන් ක්‍රීඩකයින්ගේ ජංගම දුරකථන ද පරීක්ෂාවට ලක් කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයේ එම නිලධාරියා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  1,639 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  3,617 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  1,143 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  490 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,356 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  654,252 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  243,149 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,343,432 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,558,519 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,523 Downloads



Top 10 Commenters

Latest Comments

Top