Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
25
ඓතිහාසික පිදුරංගල ගල උඩ නිරුවතින් ඡායාරූප ගත් අයට වැඩ වරදින ලකුණු

- ඓතිහාසික පිදුරංගල ගල උඩ නිරුවතින් ඡායාරූප ගත් අයට වැඩ වරදින ලකුණුHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,546 Views
පිදුරංගල ෆේස්බුක් ඡායාරූප ගැන විමර්ශනයක් ඉල්ලයි

ඓතිහාසික සීගිරිය - පිදුරංගල රජමහා විහාරස්ථානයේ පිදුරංගල ගල මත සිට තරුණ තරුණියන් අඩ නිරුවත් ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් මේ වන විට කතාබහට ලක්වන කරුණක්.

පිදුරංගල, සීගිරිය බලකොටුවක් ලෙස පැවති සමයේ එහි සිටි රහතුන් වහන්සේලාට වැඩ සිටීමට ආරාම සකසා පූජා කළ ඓතිහාසික ස්ථානයක් බවටයි පුරාවිද්‍යා බලධාරීන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම පිදුරංගල යනු මහා වංශය ලියූ මහානාම හිමියන් වැඩ විසූ පුරාණ දික්සඳ සෙනෙවියා පිරිවෙන බවට ද ජනප්‍රවාද පවතිනවා.

කෙසේ වෙතත්, පිදුරංගල රාජමහා විහාරයට සහ එම ස්ථානයට අපහාස වන අයුරින් අශෝභන ලෙස ඡායාරූප පළ කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවටයි පිදුරංගල රාජමහා විහාරාස්ථානයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ධානියාගම ආනන්ද හිමියන් සඳහන් කළේ.

මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන්ද ප්‍රකාශ කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Magen Waradak Weela - Shayan Fernando
Magen Waradak Weela
Shayan Fernando
⤵  346 Downloads

Naththal Awa - Latha Walpola & Eranga Lanka
Naththal Awa
Latha Walpola & Eranga Lanka
⤵  41 Downloads

Mama Adare Karata  - Imesh Gunasekara
Mama Adare Karata
Imesh Gunasekara
⤵  24,991 Downloads

Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  1,632 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  531 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  299 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  3,033 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  5,336 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,554 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  1,201 Downloads



Top 10 Commenters

Latest Comments

Top