සංවේදී හදවත් අවදිකරන "සසර සෙවණැලි" ඒකාංගික පොහෝදින නාට්‍ය මාලාව සෑම පොහෝ දිනකම හිරු ටීවී තුළින් විකාශය වනවා.
පරිත්‍යාගය තේමා කරගෙන අර්ථවත් කතාවක් මෙවර සසර සෙවනැලි තුළින් ඔබ වෙත ගෙන ඒමට හිරු පිරිවර සියළු කටයුතු සූදානම් කර අවසන්.
මෙම ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂණය නිවන්ත ප්‍රසාර ගේ සහ මෙය හිරු කාර්යමණ්ඩයේ නිෂ්පාදනයකි.
ඒ අනුව මේ බිනර පොහෝ දින එනම් හෙට (24) දහවල් 12.00ට හිරු ටිවී තුළින් ඔබේ ආලින්දයට එන සසර සෙවණැලි ටෙලි නාට්‍ය රූ ගත වූ ඡායාරූප මෙහි දැක්වේ.