පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය දැක්වීමට තීරණය කළ බව දැනගත් පසු එය වැළැක්වීම සඳහා ආණ්ඩුව තමාට රුපියල් මිලියන 100 ක් ලබාදීමට සූදානම් වූ බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කළා.
විපක්ෂ නායක කාර්යාලයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිලිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
එහි වීඩියෝව පහතින්...