Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
21
මහමග යන කාන්තාවන් පාසල් දරුවන් අත පත ගාන පොලිස් නිලධාරියෙකුගේ කැත වැඩක් කැමරාවකට හසුවෙයි - Video

- මහමග යන කාන්තාවන් පාසල් දරුවන් අත පත ගාන පොලිස් නිලධාරියෙකුගේ කැත වැඩක් කැමරාවකට හසුවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,585 Views
මහමග ගමන්කරන කාන්තාවන් සහ පාසල් දැරියන් අසභ්‍ය ලෙස ස්පර්ශ කරන පොලිස් නිලධාරියෙකු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්.

ඉන්දියාවේ Kochi හි මහා මාර්ගයකදීයි මෙම සිදුවීම වාර්තා වන්නේ.

එහිදී අදාළ නිලධාරියා මාර්ගය අසල සිටගෙන සිට එහි ගමන්ගන්නා කාන්තාවන් සහ සිසුවියන්ගේ රහස් ප්‍රදේශ වලට තමන්ගේ එක් අතක් ස්පර්ශ වීම සලස්වනවා.

කෙසේ වෙතත් අදාළ සිදුවීම ඔහුට පසුපසින් සිටින පුද්ගලයකු විසින් රහසිගතව පටිගත කර පසුව එය අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

එම වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ පැතිර යාමත් සමඟ එරට බලධාරීන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවම කුපිත කරවූ එම පොලිස් නිලධාරියාගේ නොමනා හැසිරීම දැක්වෙන වීඩියෝව පහතින්.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  9,481 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,923 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  15,588 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,733 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,469 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,872 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,413 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,277 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,436 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,560 Downloads



Top 10 Commenters

Latest Comments

Top