කොළඹ නාරහේන්පිට ඇල්විටිගල මාවතේ පිහිටි ඇමති නිමල් සිරිපාල මහතාගේ නිවසේ විදුලිය විසන්ධි කර තිබූ පුවතක් පිළිබඳව වාර්තා වුණා.
අනතුරව පැය කිහිපයක් ගතවුණු පසු විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු මුදල ලබාදුන් පසු ඔවුන් නැවත එම විදුලි සැපයුම ලබාදුන් බවයි විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුනේ.
නිමල් සිරිපාල මහතා වත්මන් ආණ්ඩුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයායි.