Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
20
වික්ටර් සමග නිදහසේ ගමනක් යන්න ඔහුගේ තරුණ බිරිදට අධිකරණයෙන් ලැබුණු නියෝගය

- වික්ටර් සමග නිදහසේ ගමනක් යන්න ඔහුගේ තරුණ බිරිදට අධිකරණයෙන් ලැබුණු නියෝගයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13 Views
ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ  අමේන්ද්‍රා රත්නායකට විදේශගත වීමට අවසර ලබා දී තිබෙනවා. ඒ එළඹෙන ඔක්තෝබර් 17දා සිට දින කිහිපයක් ඕස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ පැවැත්වෙන සංගීත සංගීත සංදර්ශනයක් සඳහා සිය සැමියා සමඟ යාමට අවසර ලබා දෙන ලෙස තංගල්ල මහාධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුවයි.

ඒ අනුව ඊයේ (19) දා ඇය විසින් කළ ඉල්ලීම සළකා බැලූ  තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා විසින් වික්ටර් රත්නායකගේ බිරිඳට  රුපියල් ලක්ෂ දහයක බැඳුම්කරයක් සහ පුද්ගල ඇපයක් මත විදෙස් ගතවීමට අවසර ලබා දී ඇති අතර පුද්ගල ඇපය තබන පුද්ගලයා සතු විදෙස් ගමන් බලපත්‍රයද මහාධිකරණය හමුවේ තැබිය යුතු බවත් සැකකාරිය නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන තුරු ඇපකරුට විදෙස්ගත වීම තහනම් කරමිනුත් නියෝගයක් නිකුත් කර තිබුණා.

වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ පසුගිය 2012 සිට 2016 දක්වා කාලය තුළ තංගල්ලේ  රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටි කාලය තුළදී එහි උකස් අංශයේ තිබූ රුපියල් දොලොස් ලක්ෂ අසූදහසක් වටිනා රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස්ව සිටියා.ඒ අනුවවයි ඇයට විදෙස් ගමන් තහනමක් පණවා තිබුනේ.

කෙසේ වෙතත් ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 10දා දක්වා විදෙස් සංචාරයේ යෙදීමටත්, ශ්‍රී ලංකාවට පැමිණ දින හතක් ඇතුළත නැවත ඇයගේ විදෙස් ගමන් බලපත්‍රය තංගල්ල මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට භාර දෙන ලෙසත් මහාධිකරණ විනිසුරු නියෝග කර තිබෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top