Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
කිසිවෙකු නොසිතූ ලෙස ලොරි රථයේ පැමිණි මාරයා චමිදුගේ ජීවිතය උදුරාගෙන යයි - Photos

- කිසිවෙකු නොසිතූ ලෙස ලොරි රථයේ පැමිණි මාරයා චමිදුගේ ජීවිතය උදුරාගෙන යයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,149 Views
යතුරුපැදිය ලොරියක වැදිලා...
වයස අවුරුදු 17යි ....

අහංගම වැල්හේන්ගොඩ අතුරු මාර්ගයේ වැල්හේන්ගොඩ ගුණරතන මහා විද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (18) සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.

වැල්හේන්ගොඩ සිට තිත්තගල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක ප්‍රථිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17 ක් වු වැවිලිහේන , අහංගම ප්‍රදේශයේ පදිංචි චමිදු මලින්ක නමැති තරුණයෙක්.

පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදුකිරීමට නියමිතව තිබූ අතර අනතුර පිළිබඳ අහංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  9,559 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,930 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  15,716 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,756 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,495 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,880 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,424 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,282 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,438 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,562 Downloads



Top 10 Commenters

Latest Comments

Top