Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
"පෙර දිනයක අප හමුවූ තැන හිඳ වෙන්වන්නට මුණගැසෙමු යළී" මිතුරාගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරමින් දේහය ඉදිරියේ යාළුවෝ ගැයූ ගීතය බුකියම සංවේදි කරයි - Video

- "පෙර දිනයක අප හමුවූ තැන හිඳ වෙන්වන්නට මුණගැසෙමු යළී" මිතුරාගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරමින් දේහය ඉදිරියේ යාළුවෝ ගැයූ ගීතය බුකියම සංවේදි කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,433 Views
යළුවෝ කියන්නේ ජීවිතයේ දුකේදී සැපේදීත් අපි ළගින්ම ඉන්න පිරිසක්. අපට විසඳගන්න අමාරු ප්‍රශ්නයක් ආවොත් අම්මට තාත්තාට කලින් හොඳම යහළුවෙකුට කියලා හිත සැහැල්ලු කරගන්නවා. ඒ වගේ අපි ළඟින් හිටපු එක බත් එක කාගෙන හිටපු යාළුවෙක් අප අතරින් නොසිතූ මොහොතක වෙන් වුණොත් ඒක අපට දරාගන්න ගොඩක් අමාරුයි..මේත් ඒ වගේ සංවේදි සිදුවීමක්.

ඒ තමයි මිතුරෙකුගේ හදිසි වියෝවක් දැක්වෙන සංවේදි වීඩියෝවක් මේ වනවිට සමාජ වෙබ් අඩවිවල හුවමාරු වෙමින් පවතිනවා.


එම වීඩියෝවේ දැක්වෙන්නේ මිතුරාගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරමින් සිය මිතුරාගේ දේහය ඉදිරියේ යහළුවන් සියලු දෙනා දෑස් වල කඳුලු පුරවාගෙන සංවේදී ගීතයක් ගායනා කරන අයුරුයි.

එම සංවේදී විඩීයෝව පහතින්..



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  1,345 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  421 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  239 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  2,665 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  4,576 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,424 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  1,157 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  4,036 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,807 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,696 Downloads



Top 10 Commenters

Latest Comments

Top