Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
මංගල සාදයේ සතුට බුක්ති විඳලා නිවස බලා ගිය වෑන් රථය නොසිතූ ලෙස උඩුකරන් ගැසූ හැටි - Video

- මංගල සාදයේ සතුට බුක්ති විඳලා නිවස බලා ගිය වෑන් රථය නොසිතූ ලෙස උඩුකරන් ගැසූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,610 Views
හාලිඇල - බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෝගහමලිත්ත ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවන් 4 දෙනෙකු ඇතුලු 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

හාලිඇල සිට බදුල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් පෙරලීමෙන් ඊයේ සවස 6.15 ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
තුවාල ලැබුවන් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම පිරිස බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඇල්ල ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී අනතුරට ලක්ව තිබෙනවා.

රියදුරාට නින්ද යාම හේතුවෙන් වෑන් රථය පෙරලී ගොස් ඇති බවටයි පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

මේ අතර මෙම අනතුර වාර්තා කිරීමට ගිය හිරු මාධ්‍යවේදියාට එහි සිටි පුද්ගලයෙකු තර්ජනය කර තිබෙනවා.

එම පුද්ගලයා ද ඇල්ල ප්‍රදේශයේ පැවති මංගල උත්සවයට ගොස් වෙනත් වාහනයකින් පැමිණෙමින් සිටි අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

මේ පිළිබඳ අප වාර්තාකරු හාලිඇල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මේ අතර වෑන් රථය මාර්ගයේ පෙරලී යන ආකාරය අසල වෙළඳසැලක සවිකර තිබු CCTV කැමරාවක ද සටහන් වී තිබුනා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  808 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,614 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,404 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,186 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,367 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,254 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,859 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,747 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,738 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,663 Downloads



Top 10 Commenters

Latest Comments

Top