Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
පෙම්වතාගේ, පෙම්වතියට හොර හෙළි කළ අනියම් පෙම්වතියට ඔෆිස් එකේදී පෙම්වතා කල සහාසික ක්‍රියාව - Photos

- පෙම්වතාගේ, පෙම්වතියට හොර හෙළි කළ අනියම් පෙම්වතියට ඔෆිස් එකේදී පෙම්වතා කල සහාසික ක්‍රියාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,236 Views
රාජකාරි කරන කාර්යාලය තුලදී පෙම්වතියට සහාසික ලෙස පහර දෙන තරුණයෙක් ගැන පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. මෙම පහර දීමට පෙර දිනයක ඔහු ඇයව අපයෝජනය කර තිබෙන බවත් සදහන්. එමෙන්ම ඔහුට විවාහ වීම සදහා පෙම්වතියක් සිටින බවත් එම සිදුවීම මෙම තරුණියට ආරංචි වීමත් සමග තරුණිය අදාල තරුණයාගේ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණියට පවසා තිබෙනවා ඔවුන් අතර සම්බන්ධයක් ඇති බවට.

 එම කතාබහත් සමග ඔහු විවාහ වීමට සිටි තරුණිය තරුණයා සමග අමනාප වී එම ප්‍රේම සම්බන්ධය අත්හැරීමෙන් කෝපයට පත්ව මෙම තරුණියට පහර දී ඇති බවත් සදහන්. එමෙන්ම තරුණයා විවාහ කරගැනීමට සිටි තරුණිය විවාහ වීමට සියල්ල සුදානම් කර තිබු අතර එයද අවලංගු කර තිබෙනවා.

කොහොම නමුත් මෙම සිදුවීම කාර්යාලයේ පුද්ගලයෙකු වීඩියෝ කර එය සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පල කර තිබෙනවා. එම වීඩියෝව දැක තරුණයාගේ පියා තරුණයාට පහර දී තිබෙන අතර ඔහු එම සිදුවීම පොලිසියටද පවසා තිබෙනවා. වීඩියෝව එරටේ Rajnath Singh යන ඇමතිවරයා දැක තිබෙන අතර ඊට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස පොලිසියට දැනුවත් කර තිබෙන බවත් සදහන්. 


Make a Comment
Make a Comment






Recent Gossip Post




Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  778 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  3,375 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  6,529 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,017 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  3,968 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,289 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,529 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,035 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,211 Downloads

Ma Handawa - Amarasiri Peiris
Ma Handawa
Amarasiri Peiris
⤵  3,843 Downloads



Top 10 Commenters

Latest Comments

Top