Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
ඔළු එකහමාරක වසු පැටියා ලෝකයේම අවදානය ගනී - Photos & Video

- ඔළු එකහමාරක වසු පැටියා ලෝකයේම අවදානය ගනී - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,477 Views
ඔළු දෙකක් සහිත සත්තු ගැන ඕනෑම කෙනෙක් අහලා තියෙනවා. නමුත් මේ කියන්න යන්නේ හිස එකහාමාරක පුංචි වසුපැටියෙක් ගැන. මේ සිදුවීම වාර්තා වෙන්නේ ඉන්දියාවෙ තමිල් නාදුවෙන්.

ඉන්දියාවේ දුගී පවුලක ඇති කරන එළදෙනෙකුට දාව ඉපදුනු මේ වසුපැටියට දැන් මාසයයි වයස. අගෝස්තු මාසේ 10 ඉපදුනු මේ වසුපැටියට හොම්බ දෙකක් සහිතයි. ඇස් තුනක් තියෙනවා. මේ වසු පැටියා ගැන ගේ හිමියා කියන්නේ මෙහෙම කතාවක්.

"ඇත්තටම වසුපැටියා ඉපදුනු මොහොතේ මම පුදුමයට පත් වුණා. මේ වගේ සිදුවීමක් මම මිට කලින් දැකලා තිබුනේ නැහැ. හරි පුදුමයි. ඒ නිසාම අපේ ගමේ හැමෝම ඇවිත් මේ සතාව බලලා ගියා. ඌ ඉපදිලා මාසයක් වෙනවා. එළදෙනගෙන් කිරි බොන්න බැහැ ඒ නිසා කිරි බෝතලයකින් තමයි පොවන්නේ. දවසකට පස් වතාවක් පොවනවා..." ඔහු එහෙම කියනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  21,263 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  66,872 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,646 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  92,145 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  21,353 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  24,280 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,392 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,783 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,381 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,546 Downloads



Top 10 Commenters

Latest Comments

Top