Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් පොලිසියටත් ගහලා යකා නටලා සිරෙන් පැනපු හැටි CCTV කැමරාවේ සටහන් වෙයි - Video

- අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් පොලිසියටත් ගහලා යකා නටලා සිරෙන් පැනපු හැටි CCTV කැමරාවේ සටහන් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,606 Views
පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී පලා ගිය පුවතක් ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශ් වලින් වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාල සැකකරු පසුගිය ඉරිදා යම් වරදක් මත අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සිරමැදිරියක රඳවා තබා නොසිටි බවයි.

එම අවස්ථාවේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට 25 හැවිරිදි අදාල සැකකරු විසින් තියුණු ආයුධයකින් පහර දී පොලිසියෙන් පැන ගොස් තිබෙනවා.

සැකකරුගේ පහර කෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර එක් නිලධාරියෙකුගේ තත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

සැකකරු පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදෙන අයුරු පොලිස් ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුනේ මේ ආකාරයෙන්.

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  500 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  1,922 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  877 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  324 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,071 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  652,979 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,798 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,599 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,553,621 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,369 Downloads



Top 10 Commenters

Latest Comments

Top