Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
"දවසකට 30 දෙනෙක් එක්ක මට ලිංගිකව එකතු වෙන්න සිදු වුණා.." - වසර 4 දී 43000 වතාවක් දුෂණය වූ තරුණිය කියන සංවේදී කතාව - Photos

- "දවසකට 30 දෙනෙක් එක්ක මට ලිංගිකව එකතු වෙන්න සිදු වුණා.." - වසර 4 දී 43000 වතාවක් දුෂණය වූ තරුණිය කියන සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

69,107 Views
"මට අවුරුදු 12 දී නරුමයින් පිරිසක් මාව ගණිකා මඩමකට අරගෙන ගියා.."

"මම ගොඩක් දුප්පත් පවුලක ළමයෙක්.."

ගැහැණු දරුවෙක් විදිහට මේ ලෝකයට බිහි වූ පසුව ඒ දරුවා තරුණවියට එළබෙත්ම දෙමාපියන් ඉන්නේ බයෙන්. ඒ දරුවාව සමාජයෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන වගකීමත් එක්ක. ඊට හේතුව ගැහැණු දරුවන්, තරුණියන් වැඩිවශයෙන් දුෂණයට පත් වීමයි. මේ කියන්න යන තරුණිය වසර 4කදී 43,000 වතාවක් දූෂණය වෙලා. ඒ  සිදුවීම හද කම්පාකරවන කතාවක්..මේ තරුණිය ඇයට වයස අවුරුදු 12ක්  තිබියදී  කුඩා කළම රැගෙන ගොස් ඇයව ගණිකා නිවාස පිහිටි ප්‍රදේශයකට නරුම පිරිසක් විකුනලා.

ඇය විසින් වසර 4ක් තිස්සේ විවිධ ප්‍රදේශවලට විකිණෙමින් දිනකට 30 දෙනෙකු පමණ දූෂණය කර තිබෙනවා. ඇය පවසන විදිහට ඇය 43,000 වතාවක් පමණ මෙලෙස දූෂණය ලක්ව තිබෙන බව කියනවා.

ඇය උපන්නේ ඇමරිකාවේ. දුගී දුප්පත් පවුලක ජිවත් වුනු ඇයව නාදුනන තරුණයින් පිරිසක් ඇයව රැගෙන යද්දී වයස අවුරුදු 12ක් බව මතක් කරන්නේ දුකෙන්. කුඩා අවධියේ සිට නාදුනන පුද්ගලයින් දිනකට 30 දෙනෙකු ඇයගෙන් ලිංගික පහස ලැබූ බවත් ඇයව අවසානයේ ගණිකාවක් කළ බවත් පවසනවා. ඒ වේදනාව ජිවිතයේ කිසිදිනක අමතක නොවන බව කියන ඇය ඉන් පැන ජීවිතය බේරා ගත් බවත් පසුව සිදු වූ සියල්ල මාධ්‍ය ඔස්සේ පල කරමින් තවත් ජිවිත ගණනක් බේරා ගත් බවත් කියනවා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  60,327 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  68,486 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,050 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  93,883 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  21,687 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  24,765 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,771 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,997 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,476 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,694 Downloads



Top 10 Commenters

Latest Comments

Top