Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
"හිරුට විස්සයි - දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක්" - 18 වන ත්‍රීරෝද රථය දිනාගත් වාසනාවන්තියගේ නිවසට තෑග්ගත් අරන් හිරු ගිය ගමන - Video & Photos

- "හිරුට විස්සයි - දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක්" - 18 වන ත්‍රීරෝද රථය දිනාගත් වාසනාවන්තියගේ නිවසට තෑග්ගත් අරන් හිරු ගිය ගමන - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

933 Views
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා "Mahindra ALFA"ත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා.
 
ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත් SMS අතරින් අද දිනයේ ත්‍රී වීල් රථය ජයග්‍රහණය කළ වාසනාවන්තයා වන්නේ අම්පාර ප්‍රදේශයේ පදිංචි එම්.ඒ.රුවනි දීපිකා යි.

සතියේ දින පහේම රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.55 දක්වා හිරු TV ටෙලි පෙරහැර දිනපතා නරඹන අතරතුර එක් එක් ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට අදාල නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙලින් SMS එවීමෙන් ඔබටත් ත්‍රී වීල් රථයක් හිමිකර ගත හැකියි.

ඒ සඳහා HTP (හිස්තැනක්) (නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙල) (හිස්තැනක්) නම, ජාතික හැඳුනුම්පත් අංකය සමඟින් ඔබේ ප්‍රදේශය ඇතුලත් කොට 7766 ට SMS කළ යුතුයි.
 
දවසේ ජයග්‍රාහකයාගේ නම තාමත් ආදරේ නැත්නම් නාට්‍යය අතරතුර තිරයේ දිස්වනු ඇති. ඒ ජයග්‍රාහකයා ඔබ නම් විනාඩි 3 ක් ඇතුලත තිරයේ දිස්වන දුරකථන අංකයට කතාකර ඔබේ අනන්‍යතාවය තහවුරු කළ යුතු වනවා.
 
මෙම ඇදහිය නොහැකි දැවැන්ත තෑගි කන්දරාව ලබා දෙන්නේ හිරුගේ 20වන සංවත්සරයට සමගාමීවයි.



                            

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  1,646 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  3,618 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  1,146 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  490 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,356 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  654,252 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  243,149 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,343,433 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,558,524 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,523 Downloads



Top 10 Commenters

Latest Comments

Top