Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
බස්නාහිර පුදුම පුටු..." ඉල්ලුවේ ජනතාවද..? - ලක්ෂ 6කට වැඩි සැප පුටු ගැන අරුම පුදුම කැකිල්ලේ කතාවක් මෙන්න - Video

- බස්නාහිර පුදුම පුටු..." ඉල්ලුවේ ජනතාවද..? - ලක්ෂ 6කට වැඩි සැප පුටු ගැන අරුම පුදුම කැකිල්ලේ කතාවක් මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,509 Views
බස්නාහිර පළාත් සභාවට බෙල්ජියමෙන් පුටු ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට තිරණය කළ බව පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර පවසනවා.

අද පෙරවරුවේ ආණ්ඩුකාර කාර්යාලයේ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු කියා සිටියේ බෙල්ජියමෙන් පුටු ගෙන්වීම වෙනුවට දේශීය සමාගමකින් පුටු ඇනවුම් කිරීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි.

බස්නාහිර පළාත් සභාව සඳහා එකක් රුපියල් හයලක්ෂ හතලිස් දහසක් වටිනා පුටු 125ක් බෙල්ජියමෙන් ගෙන්වීමට පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පසුගියදා පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබුණේ ඒ පිලිබඳව සෙයා බලා එම පුටු ඇනවුම තාවකාලිකව අත්හිටුවන ලෙසටයි.

ඒ පිළිබඳව සලකා බැලූ ආණ්ඩුකාරවරයා පුටු ඇනවුම තාවකාලික අත්හිටුවා ආණ්ඩුකාර ලේකම්වරයාට දැනුම්දී තිබුණේ ඒ සඳහා කමිටුවක් පත් කරන ලෙසටයි.  

එම කමිටු වාර්තාව පසුගියදා ආණ්ඩුකාරවරයාට ලබා දී තිබූණා.

කෙසේ වෙතත් අද පැවති  මාධ්‍ය හමුවේදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර කියා සිටියේ මෙම වාර්තාවේ දෝෂ සහිත තැන් රැසක් පවතින බවයි.

බස්නාහිර පළාත් සභාවට බෙල්ජියමෙන් පුටු ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීම පිළිබඳව අද (13) හිරු TV පත්තරේ විස්තරේ තොරතුරු ගෙන ආවේ මෙලෙසින්.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Aralu Buralu - Dinesh K
Aralu Buralu
Dinesh K
⤵  253 Downloads

Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  1,095 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  1,037 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  3,100 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  5,320 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  4,145 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  10,037 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,639 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  6,218 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,853 Downloads



Top 10 Commenters

Latest Comments

Top